tag:blogger.com,1999:blog-5793053466014676101.post1020458001151266582..comments2023-09-12T02:24:49.770-07:00Comments on කිරිපුතාගෙ විත්ති: රටක් බලාසිටි දෙදහස් පන්සීයෙ විවාදයකිරිපුතාhttp://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-5793053466014676101.post-34379747891893298182012-04-06T07:37:00.377-07:002012-04-06T07:37:00.377-07:00අනිවා අනිවා, ඒකටත් පහසුකම් සපයාගන්න ඕනනෙ.අනිවා අනිවා, ඒකටත් පහසුකම් සපයාගන්න ඕනනෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-66010065444111729552012-04-06T03:21:43.929-07:002012-04-06T03:21:43.929-07:00"හැ"යන්න අයින් කරන්නත් මදි වර්ණා"හැ"යන්න අයින් කරන්නත් මදි වර්ණාSumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-40785750904759826462012-04-06T00:25:24.051-07:002012-04-06T00:25:24.051-07:00හපොයි මේක ස්පෑම් ගොඩට ගිහින් නොවැ. බොහොම අමාරුවෙන්...හපොයි මේක ස්පෑම් ගොඩට ගිහින් නොවැ. බොහොම අමාරුවෙන් හොයාගත්තෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-86521033847163909032012-04-06T00:17:04.225-07:002012-04-06T00:17:04.225-07:002500න් ජීවත් වෙන්න පුලුවන්නම් හොඳයි ඉතින්........2500න් ජීවත් වෙන්න පුලුවන්නම් හොඳයි ඉතින්........කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-25446330188531374132012-04-06T00:13:23.528-07:002012-04-06T00:13:23.528-07:00ලැබෙන චාන්ස් වලින් විපක්ශෙ ප්රයෝජන ගන්නෙ නෑ. ගොන්...ලැබෙන චාන්ස් වලින් විපක්ශෙ ප්රයෝජන ගන්නෙ නෑ. ගොන් පාට් දානවා විතරයි.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-22963970765013829802012-04-05T23:18:36.068-07:002012-04-05T23:18:36.068-07:00ඔව් කඩේ යන එවුන්ට පුලුවං ලු ජීවත් වෙන්න.. මරු ආතල්...ඔව් කඩේ යන එවුන්ට පුලුවං ලු ජීවත් වෙන්න.. මරු ආතල් කිරිපුතෝ..

උබත් වැඩේ කවියෙන්ම දීල !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-67815332517527351762012-04-05T23:17:41.812-07:002012-04-05T23:17:41.812-07:00සිරාවට දෙන්නටම දෝදු
මාර විපක්ෂය අප්පා.. පට්ට චානස...සිරාවට දෙන්නටම දෝදු

මාර විපක්ෂය අප්පා.. පට්ට චානස් තියෙනවා.. ඒත් කතා කරගන්න බැහැsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-51198445811224877172012-04-05T11:01:58.165-07:002012-04-05T11:01:58.165-07:00නිදාගත්තනම් ඒකවත් තියෙනවා.නිදාගත්තනම් ඒකවත් තියෙනවා.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-63344528862908497432012-04-05T10:50:19.055-07:002012-04-05T10:50:19.055-07:00මගදීම තේරුනා වැඩක් නැහැ කියල.නිදා ගන්න ඒක සැපයි.මගදීම තේරුනා වැඩක් නැහැ කියල.නිදා ගන්න ඒක සැපයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-71180514790995999672012-04-05T09:06:17.537-07:002012-04-05T09:06:17.537-07:007500න් ජීවිතේ ගෙවන්න මට ගෑණු දරුවො ඉන්න එකක්යැ.7500න් ජීවිතේ ගෙවන්න මට ගෑණු දරුවො ඉන්න එකක්යැ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-87642517167834806762012-04-05T09:03:34.283-07:002012-04-05T09:03:34.283-07:00අපිටනං ඇල්ලුවාම කරන්ට් වදින ටීවී කබලක් තියෙනවා.අපිටනං ඇල්ලුවාම කරන්ට් වදින ටීවී කබලක් තියෙනවා.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-35560538772770801352012-04-05T09:01:03.669-07:002012-04-05T09:01:03.669-07:00ඊලඟ ෆිල්ම් එකට දෙන්නව ගනීද දන්නෙ නෑ.ඊලඟ ෆිල්ම් එකට දෙන්නව ගනීද දන්නෙ නෑ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-81019027461531854742012-04-05T08:56:00.927-07:002012-04-05T08:56:00.927-07:002500 නොමැරී ජීවත් වෙන්න ඇති. දවසකට වේලක් කෑවම නොමැ...2500 නොමැරී ජීවත් වෙන්න ඇති. දවසකට වේලක් කෑවම නොමැරී ඉන්න පුලුවන් යසට.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-32666057764069375882012-04-05T08:53:54.242-07:002012-04-05T08:53:54.242-07:00ඒ උනාට අපි වගේ හරක් බලනවනෙඒ උනාට අපි වගේ හරක් බලනවනෙකිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-51604264356604049272012-04-05T08:52:35.176-07:002012-04-05T08:52:35.176-07:00ඒ අතින් බැලුවම අපේ ගම් පැත්තෙ මන්තිරිලා හොඳයිනෙ.ඒ අතින් බැලුවම අපේ ගම් පැත්තෙ මන්තිරිලා හොඳයිනෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-75403123197340989342012-04-05T08:50:17.795-07:002012-04-05T08:50:17.795-07:00එයත් කියන්නෙ රටේ නැති වැල් බයිලාඑයත් කියන්නෙ රටේ නැති වැල් බයිලාකිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-31485155781380446122012-04-05T08:36:27.326-07:002012-04-05T08:36:27.326-07:00බන්දු-ටෙනී වගේද බන්දු-රවී .බන්දු-ටෙනී වගේද බන්දු-රවී .කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-49812871310155705482012-04-05T08:34:31.703-07:002012-04-05T08:34:31.703-07:00ඒවා කවදාවත් නවතින දේවල් නෙවෙයි.ඒවා කවදාවත් නවතින දේවල් නෙවෙයි.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-27965828136116178862012-04-05T08:30:48.574-07:002012-04-05T08:30:48.574-07:00අනිවා අනිවා. කවුරුත් එකයි.අනිවා අනිවා. කවුරුත් එකයි.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-56038055212806769412012-04-05T08:24:44.500-07:002012-04-05T08:24:44.500-07:00ඒක තමයි අපටත් කරන්න තිබ්බෙ. කොහෙද මෝඩකමට බෙහෙත් නෑ...ඒක තමයි අපටත් කරන්න තිබ්බෙ. කොහෙද මෝඩකමට බෙහෙත් නෑනෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-85178458173586175122012-04-05T08:18:50.575-07:002012-04-05T08:18:50.575-07:00දෙන්නෙක් ජීවත් වෙන්න පුලුවං කීවා. තව දෙන්නෙක් බෑ ක...දෙන්නෙක් ජීවත් වෙන්න පුලුවං කීවා. තව දෙන්නෙක් බෑ කීවා.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-46168735936241833602012-04-05T08:09:42.998-07:002012-04-05T08:09:42.998-07:00සමහරවිට කතාවෙලා එන්න ඇති. අපි මෝඩකමට දේශපාලනේට ඇනක...සමහරවිට කතාවෙලා එන්න ඇති. අපි මෝඩකමට දේශපාලනේට ඇනකොටා ගත්තට ඒ අය හොඳ යාලුවෝ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-74610325313061786832012-04-05T08:06:45.222-07:002012-04-05T08:06:45.222-07:00හැමදාමත් අපට වෙන්නෙ ඕක තමයි.හැමදාමත් අපට වෙන්නෙ ඕක තමයි.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-24419887874319742732012-04-05T08:04:16.547-07:002012-04-05T08:04:16.547-07:00කොහෙද ඉතින් අපිට ඔච්චර මොලයක් නෑනෙ.කොහෙද ඉතින් අපිට ඔච්චර මොලයක් නෑනෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-43034621113589742492012-04-05T07:11:12.588-07:002012-04-05T07:11:12.588-07:00අපේ උන් කොහොමත් ගොන්නු තමා සෝ අපිත් ගොන්නු ඔය කියප...අපේ උන් කොහොමත් ගොන්නු තමා සෝ අපිත් ගොන්නු ඔය කියපු දේ අහගෙන
7500න් මාසේ ගෙවන්න හුරුවෙමු.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com