tag:blogger.com,1999:blog-5793053466014676101.post7290337111366501321..comments2023-09-12T02:24:49.770-07:00Comments on කිරිපුතාගෙ විත්ති: මිනීවාහිනියකිරිපුතාhttp://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5793053466014676101.post-69107586630593623052012-06-21T03:16:30.137-07:002012-06-21T03:16:30.137-07:00මේ ලගදි ආදර්ශයක් දෙන්නය කියලා බොන සීන් එකක් රහ කර ...මේ ලගදි ආදර්ශයක් දෙන්නය කියලා බොන සීන් එකක් රහ කර කර පෙන්නුවා ලව් ඇට එයිට් වල පාටි එකක කොල්ලෙක් බොන සිද්දියක් දරුවට හොරෙන් මුන් එක පෙන්නුවේ අර ලමයගෙයි තාත්තගෙයි දෙන්නගෙම මුණු රටට පෙන්නලා තව ලුණු ඇඹුල් එහෙමත් දාලා මුන්ට දාන්න දැන් නිවුස් නෑඅවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-58254316849547487082012-05-28T10:02:56.853-07:002012-05-28T10:02:56.853-07:00ඒ වාහිනියට තමයි මචං.........
ඒකෙ මෙලෝ රහක් නැති කා...ඒ වාහිනියට තමයි මචං.........<br />ඒකෙ මෙලෝ රහක් නැති කාටුන් සෙට් එකකුත් යනවා.......කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-60686034053565864722012-05-28T05:40:02.620-07:002012-05-28T05:40:02.620-07:00සාමාන්‍යයෙන් මමත් බලන්න ස්වර්ණවාහිනී තමා. මළ මිනී ...සාමාන්‍යයෙන් මමත් බලන්න ස්වර්ණවාහිනී තමා. මළ මිනී විකිණිල්ල නම් කතා කරලා වැඩක් නැහැ. කුජීතයි. මාධ්‍ය සදාචාරය අන්තිමයි. ඒත් අනික් ඒවා නම් සාමාන්‍යයයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-47774452199868519392012-05-27T03:59:41.209-07:002012-05-27T03:59:41.209-07:00උපසිරස ෆිල්ම් යනවා.. අනේ ඉතින් උපසිරිසේ බාගයයි ඇඩ්...උපසිරස ෆිල්ම් යනවා.. අනේ ඉතින් උපසිරිසේ බාගයයි ඇඩ් එකේ භාගයයි තමයි කියවන්න වෙන්නේ. බලනවට වඩා හොඳයි නොබලනවානම් මෙහෙම ටීවීරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-9672494746131289962012-05-27T03:27:14.062-07:002012-05-27T03:27:14.062-07:00කපිලවාහිනිය/කොම්බු වාහිනිය බලන්න ඔනේනම් අඟල් 21&q...කපිලවාහිනිය/කොම්බු වාහිනිය බලන්න ඔනේනම් අඟල් 21"ටීවී එකක් ගත්තොත් අඟල් 14"ප්‍රමානයෙන් රූප බලන්න පුලුවන්...මොකද උඩින්,යටින්,පැත්තෙන් යන ඇඩ්වලට බලන කාටූන්/ටෙලි වගේ එවාපෙනේන ප්‍රමානය අඩුවෙනවානේKushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-12625136592881591222012-05-26T14:26:34.075-07:002012-05-26T14:26:34.075-07:00සහතික ඇත්ත කුක්කු පුතේ (ආදරේ වැඩි කමට), මේගොල්ල න...සහතික ඇත්ත කුක්කු පුතේ (ආදරේ වැඩි කමට), මේගොල්ල නිවුස් කියන භාෂාව අන්තිම අප්සෙට්, ඒ මදිවට නිවුස් රගපානවා , අනිත් එක තම අර දවසේ වැරැද්දෙන් කාගේ හරි මනුස්සයෙක්ගේ ආත්ම ගරුත්වය නැත්තටම නැති කරලා දානවා, අපේ රටේ සිදු වෙන මහා පරිමාණ වැරදි එකක්වත් දකින්නේ නෑ, එත් කොහේ හරි ඉන්න පොඩි මිනිහෙක්ගේ වැරද්දක් පෙන්නලා , මාර ෆන් එකක් ගන්නවා.සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-1575524069123002852012-05-26T09:25:07.225-07:002012-05-26T09:25:07.225-07:00මම් නම් වැඩිය ටීවි බලන්නේ නෑ. මේ සීන් එකත් දැනගත්ත...මම් නම් වැඩිය ටීවි බලන්නේ නෑ. මේ සීන් එකත් දැනගත්තේ ගොසිප් අයිට් වලින්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-59397760393782829992012-05-26T09:20:14.788-07:002012-05-26T09:20:14.788-07:00හ්ම් ! රාත්‍රී 8 මිනී පුවත් !!!හ්ම් ! රාත්‍රී 8 මිනී පුවත් !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-33097492036313920152012-05-26T08:18:04.740-07:002012-05-26T08:18:04.740-07:00මචන්ලා වාහිනී ගැනනම් මම දන්නේ නෑ.මොකෝ මම ඕවා බලන්න...මචන්ලා වාහිනී ගැනනම් මම දන්නේ නෑ.මොකෝ මම ඕවා බලන්නේනෑ.ජය..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-67636084715726199092012-05-26T06:31:38.607-07:002012-05-26T06:31:38.607-07:00MEKATA NIYAMA NAMA THAMI MINEE VAHINIYA. MAMA NAM ...MEKATA NIYAMA NAMA THAMI MINEE VAHINIYA. MAMA NAM DAN EKA VAHINIYAK WATH BALANNE NEHE.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-11114062075831784772012-05-26T05:37:42.243-07:002012-05-26T05:37:42.243-07:00වෙලාවට අපේ ගෙදර ඕක දාන්නේ නෑවෙලාවට අපේ ගෙදර ඕක දාන්නේ නෑඅලුගෝසුවාhttps://www.blogger.com/profile/03591088911776934594noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-21631877223664423572012-05-26T03:45:28.022-07:002012-05-26T03:45:28.022-07:00අනේ අම්මප ඕකුන්නේ අර ස්ක්‍රීන් එකේ හතර වටේ ඇඩ් දාන...අනේ අම්මප ඕකුන්නේ අර ස්ක්‍රීන් එකේ හතර වටේ ඇඩ් දාන එකත් පටන් ගත්තේ :පපුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-75979064696344035872012-05-26T01:36:30.012-07:002012-05-26T01:36:30.012-07:00"මලකුණු වල රස බුදිමින් සැනසෙන්න
මහතුනි නුඹලාට..."මලකුණු වල රස බුදිමින් සැනසෙන්න<br />මහතුනි නුඹලාට හැකිවෙද විමසන්න"<br />ඕකට හොඳම නම "කපිල වාහිනිය " / "කිබුල් වාහිනිය"....... කපිල යනු කිබුලාට කියන තවත් නමකි උදා:- කපිල වස්තූපුරය = කිබුල්වත් පුර.....මොකද මේ චැනල් එක කරන්නේ කිබුල් කදුලු හෙලන එකනේKushanhttps://www.blogger.com/profile/03736585110375945039noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-61373852653919020482012-05-25T21:16:36.825-07:002012-05-25T21:16:36.825-07:00කාලකණ්නිවාහිනිය. අයියෝ සල්ලි.....කාලකණ්නිවාහිනිය. අයියෝ සල්ලි.....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-61663932940883888262012-05-25T20:49:30.396-07:002012-05-25T20:49:30.396-07:00AttaAttaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-85019607992542979062012-05-25T20:14:01.843-07:002012-05-25T20:14:01.843-07:00සහතික ඇත්ත මචං..සහතික ඇත්ත මචං..Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-15148964382776750452012-05-25T18:54:28.497-07:002012-05-25T18:54:28.497-07:00ටීවි ඒකෙ මැච් විතරයි බලන්නෙ බං අනිත් ඔක්කම චාටර්.....ටීවි ඒකෙ මැච් විතරයි බලන්නෙ බං අනිත් ඔක්කම චාටර්...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-31452242904682367692012-05-25T13:36:35.772-07:002012-05-25T13:36:35.772-07:00ඇත්ත ලංකාවෙ පෙන්නනවනම් ඔයිට වඩා නිවුස් තියෙනවා..ඇත්ත ලංකාවෙ පෙන්නනවනම් ඔයිට වඩා නිවුස් තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-53903051149821110682012-05-25T13:13:28.359-07:002012-05-25T13:13:28.359-07:00එක දැන් එච්චරටම චාටෙර් ද?එක දැන් එච්චරටම චාටෙර් ද?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-9174292034753678542012-05-25T12:06:26.691-07:002012-05-25T12:06:26.691-07:00මිණි වාහිණිය කිව්වෙ රත්තරං වාහිනියට නෙවෙයිද?... අන...මිණි වාහිණිය කිව්වෙ රත්තරං වාහිනියට නෙවෙයිද?... අනෙ මංද බං මම ඔය මගුල ඉස්සරහට යන්නෙම නෑ... නෙට් එකෙන් සිංහල කාටුන් එකක් බලනවා.. එච්චරයි...meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-35132757088216889152012-05-25T11:31:12.784-07:002012-05-25T11:31:12.784-07:00මල ජරාවක් බන්... අපේ ගෙදර මිනිස්සු දැන් ඔය චැනල් එ...මල ජරාවක් බන්... අපේ ගෙදර මිනිස්සු දැන් ඔය චැනල් එක බලන්නෙවත් නෑ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-59966650256917528742012-05-25T11:30:38.270-07:002012-05-25T11:30:38.270-07:00දහ ජරාව බොල !දහ ජරාව බොල !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-13471505199570223452012-05-25T11:16:04.906-07:002012-05-25T11:16:04.906-07:00ඔය මොන නාලිකාවෙන් වුනත් බලන්නේ හම්බෙන පුවතින් වවන්...ඔය මොන නාලිකාවෙන් වුනත් බලන්නේ හම්බෙන පුවතින් වවන් කන්න බන්.අපිට කරන්න දෙයක් නැහැNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-33694731448395935702012-05-25T10:45:49.155-07:002012-05-25T10:45:49.155-07:00කාටුන් කොහෙද බං ඔය වෙලාවට. උඹ සැටලයිට් ටීවිද බලන්න...කාටුන් කොහෙද බං ඔය වෙලාවට. උඹ සැටලයිට් ටීවිද බලන්නෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-67457611913239400862012-05-25T10:44:25.543-07:002012-05-25T10:44:25.543-07:00අප්පිරියයි බං.........අප්පිරියයි බං.........කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.com