tag:blogger.com,1999:blog-5793053466014676101.post3117046844778435787..comments2023-09-12T02:24:49.770-07:00Comments on කිරිපුතාගෙ විත්ති: මැච් එක පැරදුනාට දුකද?කිරිපුතාhttp://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5793053466014676101.post-27420955322414760882012-03-09T18:16:26.409-08:002012-03-09T18:16:26.409-08:00අපේ මැද පෙල පසු පෙල දැන් හොදයි මොකද අඩුම ගානේ උන් ...අපේ මැද පෙල පසු පෙල දැන් හොදයි මොකද අඩුම ගානේ උන් දැන් ටිකක් අල්ලලා ඉන්නවා, ඒක මේ සීරිස් එක පුරාවටම දැක්ක දෙයක්. මොනවා උනත් ක්‍රිකට් හින්දා ටීවි එක ඉස්සරහා කාලකන්නි වෙන අපේ උන් දිහා දැක්කම නම් හරිම දුකක් තමා ඇති වෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-17863826381830247002012-03-09T05:55:36.301-08:002012-03-09T05:55:36.301-08:00@නරකයා....!!
මොනව උනත් උන් හැම මැච් එකකම අන්තිම වෙ...@නරකයා....!!
මොනව උනත් උන් හැම මැච් එකකම අන්තිම වෙනකල් අතඇරියෙ නෑ. එකක් ඇරෙන්න. ඒක හින්දා උන්ට බනින එක හරි නෑ තමයි.

@Observer
ටොප් . ඔබා මාමා පස්ට කවියෙක් නෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-85264974343570077442012-03-09T05:52:47.004-08:002012-03-09T05:52:47.004-08:00@Sumith Niriella
කුලේ හදිස්සි උනා වැඩියි. තව පොඩ්ඩ...@Sumith Niriella
කුලේ හදිස්සි උනා වැඩියි. තව පොඩ්ඩක් ශේප් එකේ මැච් එක ඇද ගත්තනම් ගොඩ.

@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
සහතික ඇත්ත. ඔය අෆ්රිඩී එහෙම ගහල මැච් දිනවන්නෙ.

@ඉන්ද්‍රජිත්
ඔව් ඒක ඇත්ත. ෆයිනල් එකේදි හදිස්සි උනා වැඩියි.

@රාජ්
ඔව්. අන්තිම ඉනිම් වලදි වැඩිය ලකුණු ගන්න බැරි උනාට අනිත් හැම මැච් එකකම චන්දිමාල් පනහක් වත් ගැහුවා.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-60891188520478805722012-03-09T05:44:21.930-08:002012-03-09T05:44:21.930-08:00@මධුරංග
ඕව අපට හොඳට හුරු පුරුදු දේවල්නෙ
@මඩිස්සලේ...@මධුරංග
ඕව අපට හොඳට හුරු පුරුදු දේවල්නෙ

@මඩිස්සලේ නිශාන්
දැන් මැතිව්ස් ආයෙ ලකුණු අතර ඉන්නවා. ආබාධ තමයි පොඩි කේස් එකකට තියෙන්නෙ.

@රාජ්
ඒක නම් ඇත්ත. ආවොත් කනව. මේක දැන දැනත් එනවනෙ.

@හිස් අහස
සැප දුක සමබරවේ කියනවනෙ. අයි පී එල් කප් එක මේ පාර අනිවා අපට.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-13926340941591966012012-03-09T05:24:32.355-08:002012-03-09T05:24:32.355-08:00@niroshini
මෑන් ඔෆ් ද සීරීස් දුන්නත් පාඩු නෑ. ආසිය...@niroshini
මෑන් ඔෆ් ද සීරීස් දුන්නත් පාඩු නෑ. ආසියා කප් එකේ ලංකාවයි පකිස්තානෙයි මැච් එක බලන්නකො. එදාට ඉන්දියාව අපට සපෝට්.

@මාධව - மாதவ - Madhawa
ඕව නම් මොනවද නැට්ට පිටිං අලි මැරෙන්නෙ.

@කනියා
උන්නු හැටියට මලා මදැයි කීවලු

@මාතලන්
එහෙම තමයි ටීම් එක සමබර වෙන්න ඕනනෙ. එකෙක් ගහනකොට කන්න එකෙකුත් ඉන්න ඕනෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-88163012419669420752012-03-09T02:58:02.540-08:002012-03-09T02:58:02.540-08:00කොහොමද මගෙ කවි ? :-))කොහොමද මගෙ කවි ? :-))Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-30390055549829417632012-03-09T02:56:54.449-08:002012-03-09T02:56:54.449-08:00//ඔබා මාමෙ කොහොමද ඔහෙලගෙ පැත්තේ//
දුක හා සතුට එක ...//ඔබා මාමෙ කොහොමද ඔහෙලගෙ පැත්තේ//

දුක හා සතුට එක ගානට වැටිලාය
ඒක සමරන්නෙ එක ලඟ නමලායObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-77401276609471156302012-03-08T21:49:39.241-08:002012-03-08T21:49:39.241-08:00බුවා පස්ට කතාව... ඒ උණාට ඔහේට වටින්නෙ නෑ ඒ වගේ කතා...බුවා පස්ට කතාව... ඒ උණාට ඔහේට වටින්නෙ නෑ ඒ වගේ කතාවක් අපේ කොල්ලන්ට කියන්නනරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-36959158762435478762012-03-08T21:48:27.446-08:002012-03-08T21:48:27.446-08:00බුවා & මාතලන්.
ඇර..ඇර... උඹල දෙන්න මරාගනිල්ල ම...බුවා & මාතලන්.
ඇර..ඇර... උඹල දෙන්න මරාගනිල්ල මම හැලියට වතුර දාල ලිපේ තියං බලං ඉන්නව...:-)
ඩිලා ෆයිනල් වලදි නං අවුල් කියන එකේ ඇත්තක් තියනව. කොහොම උනත් ෆයිනල් වෙනකන් ටීම්එක ඇදගෙන ආවෙ චන්දිමාල්. (දිල්ශාන්ගෙ මුළු ලකුණු වැඩි උනත්)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-29570785598018123822012-03-08T18:45:27.019-08:002012-03-08T18:45:27.019-08:00පඩි නැතුව මාස 10ක් වැඩ කරපු මුන් ටික අපට අාදර්ශයක්...පඩි නැතුව මාස 10ක් වැඩ කරපු මුන් ටික අපට අාදර්ශයක්.final වල නම් අමුතු අවුලක් තියෙනවා.ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-44570012308440764312012-03-08T09:44:28.075-08:002012-03-08T09:44:28.075-08:00මාතලන් - ටැලට්න් ඕනි නෑ ඕයි කණා ගහලත් ගොඩ යනවෙලාවල...මාතලන් - ටැලට්න් ඕනි නෑ ඕයි කණා ගහලත් ගොඩ යනවෙලාවල් තියනවා , කෝ තමුසෙගේ මහලොකු ඩිලා ගැහුවද ෆයිනල් එකේ ? හැමදාම ෆයිනල් වලදි නිකන්ම අවුට් වෙනවා . 160 ක් ගැහුවා හුණ්ඩුවක් වගේ පිට්ටනියක , කෝලියා ගැහුවා දුකෙන් පුන් යන්න , මුලින් බැට් කලා නම් ඌ 200ක් ගහනවා . ඩිලා 160ක් ගහපු දෙකම පරාදයි , මොකද ඩිලාට එච්චර වදින පිට්ටනියක වෙන ඕනි ගස් බල්ලෙකුටත් වදින නිසාබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-72303855560696231742012-03-08T09:30:43.614-08:002012-03-08T09:30:43.614-08:00මැච් එක පැරදුනේ පවර් ප්ලේ ඔවර් වලදිම කුලේ අවුට් වු...මැච් එක පැරදුනේ පවර් ප්ලේ ඔවර් වලදිම කුලේ අවුට් වුන හින්ද
ඒ ඔවර්ස් 5ම කුලේට ඉන්න පුළුවන් වුනානම් මැච් එක ගොඩ.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-54881795334515405052012-03-08T09:29:11.268-08:002012-03-08T09:29:11.268-08:00අපි ඉතින් ඉන්දියාවේ එවුං වගේ ගිනි පෙල්ල අරං ටීම් එ...අපි ඉතින් ඉන්දියාවේ එවුං වගේ ගිනි පෙල්ල අරං ටීම් එකේ උන් පස්සෙන් දිවුවේ නෑ නෙව .. ජය පැරදුම සමසේ බාරගෙන ලයිට් බිලත් ගෙවාගෙන ඉම්මු ..

මේව අමතක කරලා මෙදාපාර අයිපීඑල් එක දිනමු කප් එක ගේමු ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-56278410608815436102012-03-08T08:22:59.368-08:002012-03-08T08:22:59.368-08:00කොල්ලො ටිකට බැනල වැඩක් නෑ.හොදට තරගාවලිය කරානෙ. අර ...කොල්ලො ටිකට බැනල වැඩක් නෑ.හොදට තරගාවලිය කරානෙ. අර ඇමටිය මේකට හොම්බ දාන්නෙ නැතුව හිටියනං තමයි හොද.ඕකුං ආපු දවසට පරාදයි. මතකනේ ලෝක......රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-24156219803347908972012-03-08T07:29:28.901-08:002012-03-08T07:29:28.901-08:00මාධව කියන දේ තමා ඉතින් කරන්න වෙන්නේ ඒත් මාතලන්ගේ ක...මාධව කියන දේ තමා ඉතින් කරන්න වෙන්නේ ඒත් මාතලන්ගේ කතාවට නම් මං විරුද්දයි මොකද මැතිව්ස් මුල් දවස් වල චන්දිමාල් වගේ ඒ දවස් වල වීරයා ගැහැව්වේ නැති වුනාම වැඩකට නැති එකා කියන එක වැරදියි.මොනා වුනත් මුන් ටික අපේය.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-27955484900978098172012-03-08T07:23:18.896-08:002012-03-08T07:23:18.896-08:00මොනා කරන්නද ජය පරාජය එක හිතින් බාර ගමු !මොනා කරන්නද ජය පරාජය එක හිතින් බාර ගමු !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-14414156613962651982012-03-08T07:14:06.583-08:002012-03-08T07:14:06.583-08:00කපුගෙදරත් ඇන්ජෙලෝ මෙන්ම වැඩක්ම නොමැත හැම කාලෙම ඔහො...කපුගෙදරත් ඇන්ජෙලෝ මෙන්ම වැඩක්ම නොමැත හැම කාලෙම ඔහොම එකෙක් දෙන්නෙක් ඉන්නවමයි. චාමර සිල්වා, රසල් ආනෝල්ඩ්, කපුගෙදර, වෙලගෙදර, උපුල් චන්දන තව උන්නා මතකෙට එන්නේ නෑ. අපි පැරදුනේ නෑ දින්නා. ඩිලා ටැලන්ට් නෑ කියලා මාත් එක්ක මරාගත්ත උන්ට තරු පෙනිලා ඇති.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-15324513157917956092012-03-08T05:55:51.819-08:002012-03-08T05:55:51.819-08:00තරංගයි තිරිමාන්නයි නැත්නම් ඔය ටිකත් ගහයි ඒත් ඉතින්...තරංගයි තිරිමාන්නයි නැත්නම් ඔය ටිකත් ගහයි ඒත් ඉතින් ගිය දවස් වල කාපු කැවිල්ලට මෙහෙමත් ආපු එකනම් සෑහෙන එකක්කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-83075694506875193972012-03-08T05:47:23.947-08:002012-03-08T05:47:23.947-08:00අල්ලලා දාපං මචෝ! දිනනකොට හුරේ තියමු! පරදිනකොට ඔහේ ...අල්ලලා දාපං මචෝ! දිනනකොට හුරේ තියමු! පරදිනකොට ඔහේ බලං ඉමු!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-60848675581494836692012-03-08T05:08:41.860-08:002012-03-08T05:08:41.860-08:00මම නම් කියන්නේ කපුගෙදරට තරඟයේ වීරයා දෙන්න වටිනවා. ...මම නම් කියන්නේ කපුගෙදරට තරඟයේ වීරයා දෙන්න වටිනවා. :D

හැබැයි අපේ සමහර ඉන්දියන් යාලුවෝ අද අපිටයි සපෝට් කරේ...ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.com