tag:blogger.com,1999:blog-5793053466014676101.post3238397492633596714..comments2023-09-12T02:24:49.770-07:00Comments on කිරිපුතාගෙ විත්ති: නමක් නැති කයියක්......කිරිපුතාhttp://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5793053466014676101.post-9424295594007955782012-03-21T03:23:10.271-07:002012-03-21T03:23:10.271-07:00ඔය තියෙන්නෙ සුපිරියටම ලියලා.....ඔය තියෙන්නෙ සුපිරියටම ලියලා.....කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-82052571039695152492012-03-21T03:03:52.129-07:002012-03-21T03:03:52.129-07:00කොල්ලගේ කවිය දැකල කෙල්ල මෙහෙම කියනවා ..
පැණි රස උ...කොල්ලගේ කවිය දැකල කෙල්ල මෙහෙම කියනවා ..

පැණි රස උනත් ඕනවට වැඩියෙන් හොඳ නැති ලු
බඹරෙක් නැත්නම් මලකින් පල නැති ලු
මට විතරක් නොවෙයි තව උන් හට කෙල හල පු
කිරි පුතේ බිව්වත් වහ මට නම් කාරී නැති ලුසුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-14762098271832575602012-03-16T23:14:26.804-07:002012-03-16T23:14:26.804-07:00කමෙන්ට් ටිකට ජයවේවා...........!කමෙන්ට් ටිකට ජයවේවා...........!කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-11210464538517308332012-03-16T21:49:20.259-07:002012-03-16T21:49:20.259-07:00කවි ටික නං මරු, කමෙන්ට් ටික මරේ මරු ....කවි ටික නං මරු, කමෙන්ට් ටික මරේ මරු ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-41209147883889941612012-03-16T05:40:16.951-07:002012-03-16T05:40:16.951-07:00තැන්කූ තැන්කූ.........තැන්කූ තැන්කූ.........කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-68881628061810341472012-03-16T03:50:39.207-07:002012-03-16T03:50:39.207-07:00කිරිපුතාගේ කවි සෙට් එකයි, බට්ටගේ පිළිතුරු කවි සෙට්...කිරිපුතාගේ කවි සෙට් එකයි, බට්ටගේ පිළිතුරු කවි සෙට් එකයි සිරා ම සිරා..! :))Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-59648284111264020422012-03-14T21:00:46.715-07:002012-03-14T21:00:46.715-07:00@සාතන්
පෝස්ට් එක වගේද කොමෙන්ට්ස් ටික. පංකාදු පහයි....@සාතන්
පෝස්ට් එක වගේද කොමෙන්ට්ස් ටික. පංකාදු පහයි.

@ජංජාල චාමර
ලිපියට වඩා හොඳ කොමෙන්ටු ටික. ආයෙ නෝ කතා.

@ඔබ නොදුටු ලොවක්
වහ කාල නැවතුනොත් ලොකු දෙයක්. මරාගෙන මැරෙන්න යයිද දන්නෙ නෑ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-64836666598010349232012-03-14T20:55:59.209-07:002012-03-14T20:55:59.209-07:00@බට්ටා
සුපිරියි. ආයෙ ඒ ගැන නෝ කමෙන්ට්ස්.
@කනියා
ම...@බට්ටා
සුපිරියි. ආයෙ ඒ ගැන නෝ කමෙන්ට්ස්.

@කනියා
මට බූට් වැදුනම කවි කියවෙන්නෙ නෑ බං.

@පිස්සා පලාමල්ල
ඔව් ඉතිං උං හිටියත් මැරි මැරීනෙ ඉන්නෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-2795710745875340862012-03-14T19:56:59.531-07:002012-03-14T19:56:59.531-07:00@Kasun Dayananda
එහෙම කියන්ඩත් බැරි නෑ. :D
@Obser...@Kasun Dayananda
එහෙම කියන්ඩත් බැරි නෑ. :D

@Observer
හරි හරි මැරුණොත් හෙම මං ඔබා මාමට කියල එවන්නම්කො.

@Sammani
සමහර කෙල්ලො කොල්ලව දාල යන්නෙ වැරදුනාම ආයෙ බාරගනී කියල හිතාගෙනනෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-69089206154750382472012-03-14T19:50:24.715-07:002012-03-14T19:50:24.715-07:00@සොඳුරු මිනිසා
සුපිරියි මචං. මේක දැක්කනං පොර කීයටව...@සොඳුරු මිනිසා
සුපිරියි මචං. මේක දැක්කනං පොර කීයටවත් වහ බොන්න හිතන්නෙ නෑ.

@මාතලන්
සැප නැති හින්ද වෙන්ඩ ඇතිනෙ ගිහින් තියෙන්නෙ.

@Asi4Ever
පාන් දෙනව කිව්වනං කෙල්ල ආපහු එයි.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-10990303200185929142012-03-14T16:05:22.954-07:002012-03-14T16:05:22.954-07:00ටිකක් සැරට කියන්න ඕනේ...මූට අනිවා වහ කන්න වෙනවා......ටිකක් සැරට කියන්න ඕනේ...මූට අනිවා වහ කන්න වෙනවා.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-91642879452249305852012-03-14T11:56:45.667-07:002012-03-14T11:56:45.667-07:00ලිපියත් හොඳා... කොමෙන්ටු ටිකත් හොඳා....ලිපියත් හොඳා... කොමෙන්ටු ටිකත් හොඳා....ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-35195293706899671152012-03-14T05:09:53.182-07:002012-03-14T05:09:53.182-07:00යකෝ පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි ඔක්කොම එල :)යකෝ පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි ඔක්කොම එල :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-68775061814757857642012-03-14T03:50:39.782-07:002012-03-14T03:50:39.782-07:00බූට් වලට සියදිවි හානි කරගන්න උන් එහෙම කර ගන්න එකමය...බූට් වලට සියදිවි හානි කරගන්න උන් එහෙම කර ගන්න එකමයි හොඳපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-65480963557069565062012-03-14T03:25:46.421-07:002012-03-14T03:25:46.421-07:00කිරි පුතාට එහෙම නෙවේනේ බූට් එක වැදුනේ ඈ??කිරි පුතාට එහෙම නෙවේනේ බූට් එක වැදුනේ ඈ??කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-31850570089567091712012-03-14T03:03:53.508-07:002012-03-14T03:03:53.508-07:00අන්න බලන්න පිංවතුනි, කොහේවත් යන අසමජ්ජාති කෙල්ලෙක්...අන්න බලන්න පිංවතුනි, කොහේවත් යන අසමජ්ජාති කෙල්ලෙක් දාල ගියා කියල මේ තරුණය වහ බොන්න යනව.. එච්චර නං මදෑ.. මූ ඒ කෙල්ලට කවිත් ලියනව.. ඒ කවි දකින කෙල්ල මෙන්න මෙහෙම කියනව..

තිබ්බට පුල්ස්ටොප් මම උඹෙ හිනාවට

ඉස්සර ලව් කරේ උඹ හට සිරාවට

අහු වුණ දිනේ උඹෙ හොර මට කණාවට

ආලය පැන ගියා ගම මැද කැලෑවට

හිටියෙමි ලව් එකෙන් ඇඹරී පෙර කාලේ

සෙල්ලමකට ගත්තා උඹ මගෙ ආලේ

තිබුණත් අපේ ලව් එක සිට ඉස්කෝලේ

තේරුං ගන්න බැරි වුණි මට උඹෙ තාලේ

මේ ගැන මම කීවිට අපෙ සුදු නැන්දා

කීවා වෙන කෙනෙකු හට දෙන බව මම බන්දා
ඒ පෙම් කුමරු යන තුරු මං ගෙන කැන්දා

හිටපිය උඩ බලං තෝ බොල සිකනන්දා

පව් නේ?.......!බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-44441492003620262632012-03-14T01:48:09.631-07:002012-03-14T01:48:09.631-07:00පිලිතුර එවමි සොයුරේ වහ බොන්න එපා
ආයෙත් කියමි මා ගැ...පිලිතුර එවමි සොයුරේ වහ බොන්න එපා
ආයෙත් කියමි මා ගැන වද වෙන්න එපා
නව පෙම හොදය නුබ අහිතක් ගන්න එපා
වැරදුන විටදි යලි එමි පිටුපානු එපා ....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-62197920252573913082012-03-14T00:57:22.634-07:002012-03-14T00:57:22.634-07:00ඩේට් එක කිව්වොත්, මරණෙට බැරිවුනත් දානෙට එන්නංඩේට් එක කිව්වොත්, මරණෙට බැරිවුනත් දානෙට එන්නංObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-66733987887290574132012-03-13T23:04:20.085-07:002012-03-13T23:04:20.085-07:00මම හිතන්නේ කෙල්ල මෙහෙම එවයි...:D
මුදලින් රුවින් ...මම හිතන්නේ කෙල්ල මෙහෙම එවයි...:D

මුදලින් රුවින් බලයෙන් නෙත් වැසි ගියා
ඉක්මන් වී මම ඔයාව දමා ගියා
පසුවයි තේරුනේ එය මිරිගුවක් කියා
එන්න හිතයි ආයෙත් මට නුඹව සොයා..Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-43194082055514602762012-03-13T19:59:34.949-07:002012-03-13T19:59:34.949-07:00වහ බොන්නට ගතමන්ට් එක තියෙනවනම්
නුඹව අරින්නේ නෑ මම ...වහ බොන්නට ගතමන්ට් එක තියෙනවනම්
නුඹව අරින්නේ නෑ මම කවදාවත්
පාන් කන්න සල්ලි නැතිව ඉන්න එවුන්
බොරු නොකියා මගෙ පාඩුවෙ ඉන්න දියන්Asi4Everhttps://www.blogger.com/profile/07112794491037789904noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-58236618554294214152012-03-13T19:31:44.532-07:002012-03-13T19:31:44.532-07:00ලව් කෙරුවත් බොක්කෙන් මට අනේ ඔයා
හිතුවද සියල්ලම මට ...ලව් කෙරුවත් බොක්කෙන් මට අනේ ඔයා
හිතුවද සියල්ලම මට ලැබෙනවා කියා
සැප ගැන දන්න කොල්ලෙක් ළඟ ඉන්නේ ප්රියා
ඕන එකක් බීපන් මට මොකෝ මෙයාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-22665796974236888142012-03-13T19:24:28.303-07:002012-03-13T19:24:28.303-07:00ඒකි කියලා එවුවා මෙහෙම
බොනවානම් වහ හොදහැටි බොන්න ඔ...ඒකි කියලා එවුවා මෙහෙම

බොනවානම් වහ හොදහැටි බොන්න ඔයා
එකසැරේන්ම නොකවුට් වෙන්න කියා
මැරැනුත් නම් මල් වඩමක් එවන නියා
ඇඩ්රස් එක එස් ඇම් එස් කරන් මෙයාTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.com