tag:blogger.com,1999:blog-5793053466014676101.post4192605091902283963..comments2023-09-12T02:24:49.770-07:00Comments on කිරිපුතාගෙ විත්ති: බොඳවීගිය රැකියා සිහිනය..........කිරිපුතාhttp://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5793053466014676101.post-82202872138458012992012-03-28T07:07:05.809-07:002012-03-28T07:07:05.809-07:00උඹටත් වරදින්නෙ නෑ. කවදහරි හොඳ ජොබක් සෙට් වෙයි. ට්...උඹටත් වරදින්නෙ නෑ. කවදහරි හොඳ ජොබක් සෙට් වෙයි. ට්‍රයි කරපන්. ජයවේවා......!කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-20915405594821446132012-03-28T06:12:07.950-07:002012-03-28T06:12:07.950-07:00මේක ඇත්තද මචන් උබට කියන්න මමත් මෙහෙමයි බන් මමත් උස...මේක ඇත්තද මචන් උබට කියන්න මමත් මෙහෙමයි බන් මමත් උසස් පෙල හොදටම පාස් එත් කරන්නේ හොටලයක වේටර් වැඩ බන් හමසට ඉදුල් හොදනවා මම ඉන්ටව් යනකොට මහතික ගෙනිච්චේ නෑ එහෙනම් කවදාවත් වැඩට ගන්නේ නෑ .ගෙදර කාටවත් කිව්වෙත් නෑ කොහොමද බන් කියන්නේ දුකට මැරෙයි බන් අම්මා .මැරෙන්න බැරි හින්දා ඡිවත්වෙනවා උබට හොද ඡෙිබ් එකක් සෙට් වෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-72387055627057999782012-03-02T21:33:23.696-08:002012-03-02T21:33:23.696-08:00ඔව්ව ඔහොම තමා සැලෙන්න එපා !!!!ඔව්ව ඔහොම තමා සැලෙන්න එපා !!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-61883148207081572012012-03-02T07:56:52.211-08:002012-03-02T07:56:52.211-08:00පවු බං උඹ... ඉක්මනට හොඳ ජොබක් සෙට් වෙන්ට කියලා ප්...පවු බං උඹ... ඉක්මනට හොඳ ජොබක් සෙට් වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-7558243664126357872012-03-02T07:19:56.317-08:002012-03-02T07:19:56.317-08:00@all
සත්‍ය කතාවක්. මගෙ විස්තර ටිකක් ඊලඟ ලිපියෙන් ද...@all
සත්‍ය කතාවක්. මගෙ විස්තර ටිකක් ඊලඟ ලිපියෙන් දැම්මා.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-1447788162494850222012-03-02T00:16:28.891-08:002012-03-02T00:16:28.891-08:00මගේ යාළුවෙක් ඉන්ටව් ගියහැටි බලන්න ඕනනං මේකට යන්න.මගේ යාළුවෙක් ඉන්ටව් ගියහැටි බලන්න ඕනනං මේකට යන්න.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-84758809318490662452012-03-02T00:07:43.495-08:002012-03-02T00:07:43.495-08:00නිර්මාණයක්ද ? සත්‍ය කතාවක්ද ?
සත්‍ය කතාවක් නම් සිං...නිර්මාණයක්ද ? සත්‍ය කතාවක්ද ?
සත්‍ය කතාවක් නම් සිංහළ බ්ලොග් අවකාශෙ උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්න පුළුවන්. උපාධිය තියෙන්නෙ මොනවටද කියල එහෙම විස්තර දැම්මොත් උදව් කරන්න ලැස්ති කෙනෙකුට පහසු වෙයි.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-12758039731957348322012-03-01T22:47:57.969-08:002012-03-01T22:47:57.969-08:00බය වෙන්න එපා මේක දකින කවුරු හෝ උඹට උදව් කරයි.බය වෙන්න එපා මේක දකින කවුරු හෝ උඹට උදව් කරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-40464986953416233072012-03-01T13:30:54.579-08:002012-03-01T13:30:54.579-08:00හපොයි! ලස්සනට කයියක් ලියාගෙන හිටිය කිරිපුතා අයියා....හපොයි! ලස්සනට කයියක් ලියාගෙන හිටිය කිරිපුතා අයියා. කොහොම උනත් පුලුවන් තරන් උත්සාහ කරොත් සුදුසුකම් වලට හරියන ජොබක් සෙට් වෙයි. අතාරින්න එපා ගේම. මොකක් හරි හම්බෙන එකක් අවුරුදු දෙක තුනක් වත් අල්ලං හිටියොත් ඊට පස්සෙ බය වෙන්න දෙයක් නෑ. සුදුසුකම් වලට එක්ස්පීරියන්ස් එකත් එකතුවෙන නිසා කොහේ ගියත් ජොබ් ෂුවර්.බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-18397221372239039892012-03-01T08:08:29.630-08:002012-03-01T08:08:29.630-08:00සිරා සීන් එකක්ද?මොකක්ද උපාධිය?සිරා සීන් එකක්ද?මොකක්ද උපාධිය?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-20928136313366496282012-03-01T06:58:58.228-08:002012-03-01T06:58:58.228-08:00උඹට හිතෙන්නෙ නැද්ද උඹේ දැනුමෙන් තමන්ගෙම කියල එකක් ...උඹට හිතෙන්නෙ නැද්ද උඹේ දැනුමෙන් තමන්ගෙම කියල එකක් කලා නම් හොඳයි කියල... රස්සාවකට යනවට වඩානම් අමාරුයි... ඒත් රස්සාවකට යනවට වඩා හොඳයි මට නම්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-87829535061036182652012-03-01T06:03:53.574-08:002012-03-01T06:03:53.574-08:00ඔයා සැලෙන්න එපා.අපිටත් හරිහමන් ජොබක් නෑ.අපිට උපාධි...ඔයා සැලෙන්න එපා.අපිටත් හරිහමන් ජොබක් නෑ.අපිට උපාධිත් නැ.ඒත් ඔයාට වටින උපාධියක් තියනවා.ඒ නිසා ඔයාට ඉක්මනටම හරියයි. අපි ඔයාට හරියටම හරි යන ජොබක් සෙට් වේවා කියලා පතනවා.උගතමනා ශිල්පය මයි මතු රැකෙනා!!!!!!MW Teamhttps://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-88200621444776481562012-03-01T04:42:00.859-08:002012-03-01T04:42:00.859-08:00අනිවාර්යයෙන්ම කොයි දේත් වෙන්නේ හොඳට තමයි , අද වෙන ...අනිවාර්යයෙන්ම කොයි දේත් වෙන්නේ හොඳට තමයි , අද වෙන කොට ප්‍රායෝගිකව ලබපු අත්දැකීම් වලිනුත් මට එහෙම දැනිලා තියනවා . ඔයාගේ ජිවිතේ ටාගට් එකට යන්න හොඳම අවස්ථාවක් කියල හිතෙන දෙයක් මිස් වුනත් ඊට වඩා හොඳ අවස්ථාවක් පස්සෙ දවසක ලැබෙන්න පුලුවන් එහෙම බලන කොට මේක සුලු දෙයක්

සුදුසුකම් වලට උචිතම රැකියාවක් නොලැබුනත් ,ඉදිරියට යන්න පුලුවන් , අවුරුදු 2කට වඩා දිගු ගිවිසුම් නැති රැකියා වක් නම් භාරගන්න එක හොඳයි !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-18655258034363028012012-03-01T04:23:22.757-08:002012-03-01T04:23:22.757-08:00ගණන් ගන්න එපා. කොයි දේ වෙන්නෙත් හොඳටයි කියලා හිතාග...ගණන් ගන්න එපා. කොයි දේ වෙන්නෙත් හොඳටයි කියලා හිතාගෙන ඉන්න. හොඳ ජොබක් සෙට් වෙයි ලඟදිම.බිම්සරhttps://www.blogger.com/profile/10212332665296208990noreply@blogger.com