tag:blogger.com,1999:blog-5793053466014676101.post4996262292341046448..comments2023-09-12T02:24:49.770-07:00Comments on කිරිපුතාගෙ විත්ති: නයි මිරිසක් කල හදියක්......කිරිපුතාhttp://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-5793053466014676101.post-68368698479882396312014-02-11T21:10:37.752-08:002014-02-11T21:10:37.752-08:00මගේ කතා කියවන්න http://unmanthaka.wordpress.com ප...මගේ කතා කියවන්න http://unmanthaka.wordpress.com පිවිසෙන්නඋන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-90048596190953066872012-03-27T01:33:56.699-07:002012-03-27T01:33:56.699-07:00විඳවන වෙලාවට තමයි කාපු එකේ ආදීනව තේරෙන්නෙ.....විඳවන වෙලාවට තමයි කාපු එකේ ආදීනව තේරෙන්නෙ.....කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-56151148931827873422012-03-24T13:45:11.401-07:002012-03-24T13:45:11.401-07:00කවියේ තියෙන රහ ඒ මිරිස්වල නැහැ.අම්මෝ කොච්චර වින්දව...කවියේ තියෙන රහ ඒ මිරිස්වල නැහැ.අම්මෝ කොච්චර වින්දවල තියේද වැරදිලා කැවිලා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-10653589056701813682012-03-23T07:39:18.072-07:002012-03-23T07:39:18.072-07:00මටත් ගොඩක් දවසකින් කන්න බැරි උනා. කොහෙන් හරි හොයාග...මටත් ගොඩක් දවසකින් කන්න බැරි උනා. කොහෙන් හරි හොයාගන්න ඕනෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-87507140512736180812012-03-23T06:44:37.402-07:002012-03-23T06:44:37.402-07:00අම්මා කෙල උනනව හුට හුට ගාල......අම්මා කෙල උනනව හුට හුට ගාල......හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-54946960643336812032012-03-23T04:32:29.347-07:002012-03-23T04:32:29.347-07:00මටත් ගොඩක් සැරට කෑවොත් බඩ දැවිල්ල අල්ලනවා. දැන්නම්...මටත් ගොඩක් සැරට කෑවොත් බඩ දැවිල්ල අල්ලනවා. දැන්නම් ඒකටත් ටිකක් හුරුවෙලා.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-88817634071658818542012-03-23T02:22:08.053-07:002012-03-23T02:22:08.053-07:00ගෙදර සිටින කල තුන් වේලම කන්නේ
පිය උරුමෙන් මා ලද බව...ගෙදර සිටින කල තුන් වේලම කන්නේ
පිය උරුමෙන් මා ලද බව පැවසෙන්නේ

ඒකනම් සහතික ඇත්ත.. මමත් ගොඩක් මිරිස් සැරට කැමතියි .. එක අපේ තාත්තාගෙන් ආපු පුරුද්දක් ... හැබැයි වැඩි පුර මිරිස් කාපුවම ප්රතිපල ලැබෙද්දී සැහෙන්න අමාරුයි...

ගොඩවැදිලා යන්න :www.thunsitha.tk (තුන් සිත)සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-20599718779860694942012-03-22T21:52:06.986-07:002012-03-22T21:52:06.986-07:00මාත් හොය හොය කනවා......මාත් හොය හොය කනවා......කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-61586398135607428302012-03-22T21:45:35.015-07:002012-03-22T21:45:35.015-07:00ටිකක් කනව දොර වහනව
හුනු කිල්ලොටයක් අරගෙන ඔබා බුලත්...ටිකක් කනව දොර වහනව
හුනු කිල්ලොටයක් අරගෙන ඔබා බුලත් විට හපනවකිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-53705781403742237662012-03-22T21:37:28.017-07:002012-03-22T21:37:28.017-07:00ටිකක් කනව...හෙහ්...හෙහ්...ටිකක් කනව...හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-41214714290516962332012-03-22T21:04:10.330-07:002012-03-22T21:04:10.330-07:00මමනම් ආසම කෑමක්..........මමනම් ආසම කෑමක්..........කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-27136346896032048842012-03-22T10:28:30.939-07:002012-03-22T10:28:30.939-07:00අම්මෝ එහෙනං වැඩිය සැරට කන්න එපා...අම්මෝ එහෙනං වැඩිය සැරට කන්න එපා...කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-1654880108460321972012-03-22T09:51:38.902-07:002012-03-22T09:51:38.902-07:00මිරිස් කාපු දාට ඔලුව කහලම ඉවරයක් නෑ !
මට පොඩි දවස්...මිරිස් කාපු දාට ඔලුව කහලම ඉවරයක් නෑ !
මට පොඩි දවස්වල ඉදලම සැර කෑමක් කෑවොත් ඔලුව කහන්ඩ ගන්නවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-68439934195487675292012-03-22T09:47:26.475-07:002012-03-22T09:47:26.475-07:00මෙහෙ අය තරම් පිටරටවල අය මිරිස් කන්නෙ නෑ නේද. උණු උ...මෙහෙ අය තරම් පිටරටවල අය මිරිස් කන්නෙ නෑ නේද. උණු උණු මඤ්ඤොක්කයි කොච්චි සම්බෝලයි කියන්නෙ පංකාදු කෑමක්නෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-38364894745635458352012-03-22T09:43:07.092-07:002012-03-22T09:43:07.092-07:00ෂා...... මතක් වෙනකොටත් කටට කෙල උනනවා.......ෂා...... මතක් වෙනකොටත් කටට කෙල උනනවා.......කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-20044471890202215932012-03-22T08:11:57.525-07:002012-03-22T08:11:57.525-07:00මෙතරම් අනගි බ්ලොගයක් මට මග ඇරිලානේ. ලස්සන කවි ටික ...මෙතරම් අනගි බ්ලොගයක් මට මග ඇරිලානේ. ලස්සන කවි ටික .නයි මිරිස් ..අම්මෝ සැර වැඩියි . මෙහෙ ආපු කාලේ මාළු මිරිස් කියල රැවටිලා ගෙනාව මිරිස් ජාතියක් . නයි මිරිස් වලට වඩා සැරයි. මෙයාල වැඩිය මිරිස් නොකෑවට කන අය ඉන්නවා . පොඩියට කපල සෝයා සෝස් වල දාල කන්නේ බත් එක්ක . මට නම් කොච්චි මිරිස් කන්න හැකි හොද්දට දාල හරි කොච්චි සම්බෝල හදල හරි . කොච්චි සම්බෝලයි උණු උණු මය්යොක්කයි..කෑවා පොඩි කාලේ ආච්චිලගේ ගෙදරදී . තාමත් මතකයි රසBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-39012767560351429552012-03-22T07:57:56.237-07:002012-03-22T07:57:56.237-07:00ෂා කොච්චි සම්බෝලේ එක්ක හාල් සේරුවක වුනත් බත් කතහැක...ෂා කොච්චි සම්බෝලේ එක්ක හාල් සේරුවක වුනත් බත් කතහැකි.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-10650315651330469822012-03-22T03:22:19.731-07:002012-03-22T03:22:19.731-07:00ඔබා මාමා වැඩිය මිරිස් කන්නෙ නැතෙයි?ඔබා මාමා වැඩිය මිරිස් කන්නෙ නැතෙයි?කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-6764677473288113822012-03-22T03:15:16.977-07:002012-03-22T03:15:16.977-07:00අපොයි බීටගෙ කමෙන්ට් එක ස්පෑම් ගොඩට වැටිලා. බොහොම අ...අපොයි බීටගෙ කමෙන්ට් එක ස්පෑම් ගොඩට වැටිලා. බොහොම අමාරුවෙන් හොයාගත්තෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-13803221976949306812012-03-22T03:13:01.213-07:002012-03-22T03:13:01.213-07:00මිරිස් කරලක් කාපු වෙලාවක තමයි ඒකට කවියක් ලියන්න ඕන...මිරිස් කරලක් කාපු වෙලාවක තමයි ඒකට කවියක් ලියන්න ඕනෙ කියල හිතුනෙකිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-31210785852640173452012-03-22T03:07:09.081-07:002012-03-22T03:07:09.081-07:00නයි මිරිසේ සැරත් එහි ඇති මනා රසයත්
කන සුදනෝ මිසක් ...නයි මිරිසේ සැරත් එහි ඇති මනා රසයත්
කන සුදනෝ මිසක් නොකන අනුවණ දනෝ නොදනිත්කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-16396260618095955222012-03-22T02:41:44.448-07:002012-03-22T02:41:44.448-07:00අපේ ගෙදරත් ජාති දෙකක කොච්චි මිරිස් ගස් දෙකක් තියෙන...අපේ ගෙදරත් ජාති දෙකක කොච්චි මිරිස් ගස් දෙකක් තියෙනව.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-43319015459813511552012-03-22T01:58:18.562-07:002012-03-22T01:58:18.562-07:00අපොයි අපේ අප්පච්චිත් මෙහෙම තමයි..මිරිස් බත් එක්ක අ...අපොයි අපේ අප්පච්චිත් මෙහෙම තමයි..මිරිස් බත් එක්ක අමුවෙන් කනවා..කවි ටිකනම් අපූරුයි..කවි ලියද්දි මිරිස් මතක් වෙන්නෙ කලාතුරකින්නෙ.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-58891323427914452792012-03-22T00:21:27.547-07:002012-03-22T00:21:27.547-07:00නයි මිරිස්.... කෙල උනනවා බොල මතක් වෙනකොටනයි මිරිස්.... කෙල උනනවා බොල මතක් වෙනකොටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-49794303066858205872012-03-22T00:19:36.375-07:002012-03-22T00:19:36.375-07:00This comment has been removed by the author.Anonymousnoreply@blogger.com