tag:blogger.com,1999:blog-5793053466014676101.post6714364434477497023..comments2023-09-12T02:24:49.770-07:00Comments on කිරිපුතාගෙ විත්ති: කසිප්පු ප්රමෝෂන්කිරිපුතාhttp://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-5793053466014676101.post-48209741259629646432012-06-06T18:36:31.365-07:002012-06-06T18:36:31.365-07:00මද්‍යසාර අයිති වෙන්නේ එතිල් කාණ්ඩයටයි ( CH3-CH2-OH...මද්‍යසාර අයිති වෙන්නේ එතිල් කාණ්ඩයටයි ( CH3-CH2-OH ). මෙතිල් යනු උග්‍ර විෂයකි (CH3-OH ). මද්‍යසාර පැසිමේදී නිපදවෙන අතුරු පලයකි. ආසවනයේදී මුලින් නිකුත් වෙනුයේ මෙතිල් ය. ඒ තාපාංකය අඩු නිසා ඉක්මනට වාෂ්ප වෙන හෙයිනි. ඉස්සෙල්ලම වෙන් කරන කොටසට අයිති වෙන්නේ මෙයයි. (පෙරන අය දන්නවා ඇතිනේ :P දෙයියන්ගේ කොටහ කියලත් කියන්නේ ). කඩදාසි කොළ දමා පිච්චීම මෙතිල් අයින්කිරීමේ සාර්ථක ක්‍රමයක් නොවේ. පළපුරුදු නැති පෙරන්නන් නොදැනුවත්කම නිසා නිසි ලෙස ආසවනය මගින් මෙතිල් හා එතිල් වෙන් නොකිරීම නිසා හා පරීක්ෂණාගාර තත්ත්ව යටතේ සාම්පල පරික්ෂ කිරීමක් නොකිරීම නිසා අවසන් ඵලයට මෙතිල් එකතුවීම කිසිසේත් වැළැක්විය නොහැකියි. ප්‍රතිපලය අන්ධ භාවය , වකුගඩු අක්‍රිය වීම හා වැඩි මත්රවන්ගෙන් ගත කල මරණයයි. නොබී ඉඳපල්ලා බන්.!Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-56209989935819139612012-05-28T09:45:36.074-07:002012-05-28T09:45:36.074-07:00යකෝ රජා ගහන්නෙත් කචල් ෆැන්ටද....යකෝ රජා ගහන්නෙත් කචල් ෆැන්ටද....කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-56648209962130564122012-05-28T09:44:44.564-07:002012-05-28T09:44:44.564-07:00අනේද කියන්නෙ. අපේ මිනිස්සුන්ට ඔවයෙ අගයක් තියෙනවයැ....අනේද කියන්නෙ. අපේ මිනිස්සුන්ට ඔවයෙ අගයක් තියෙනවයැ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-3898296289405090462012-05-28T09:43:40.795-07:002012-05-28T09:43:40.795-07:00ඒ උන්ට බොන්න ඕනැ උනාමනෙ. පෙරන එකාව අල්ලගෙන බඩු ටික...ඒ උන්ට බොන්න ඕනැ උනාමනෙ. පෙරන එකාව අල්ලගෙන බඩු ටික අරන් ගිහින් බොන එක තමයි කරන්නෙ. වියදමක් නෑනෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-4121093663034099732012-05-28T09:41:51.376-07:002012-05-28T09:41:51.376-07:00දැන් කොහොමද කිරි බොන්නෙ. පට්ට ගනන්නෙ.දැන් කොහොමද කිරි බොන්නෙ. පට්ට ගනන්නෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-47156397889029388582012-05-28T09:39:58.507-07:002012-05-28T09:39:58.507-07:00@සෑමා
වදකහ සුදිය බොන්නෙ ලස්සන වෙන්නලුනෙ.@සෑමා
වදකහ සුදිය බොන්නෙ ලස්සන වෙන්නලුනෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-72606741560019313572012-05-25T11:34:21.751-07:002012-05-25T11:34:21.751-07:00වදකහ සුදිය සහ කශු කියන ඔය 'සුදිය' එකමද ?වදකහ සුදිය සහ කශු කියන ඔය 'සුදිය' එකමද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-10441359674648267712012-05-25T11:32:57.997-07:002012-05-25T11:32:57.997-07:00එතිල් සහ මෙතිල් ඇල්කොහොල් ලෙස වර්ග දෙකකි. කසියා අය...එතිල් සහ මෙතිල් ඇල්කොහොල් ලෙස වර්ග දෙකකි. කසියා අයත් වන්නේ ඉන් එකකට බව දනිමි. එය සැර වැඩි නිසා බැරලයට උඩින් කඩදාසි දමා පුලුස්සනු ලැබෙන බවක් දනිමි.

බීල නෙවේ යකෝ දන්නේ කෙමෙස්ට්‍රි බොල කෙමෙස්ට්‍රි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-72782276452048695252012-05-25T10:59:59.661-07:002012-05-25T10:59:59.661-07:00පැත්ත පලාතෙ ඉන්න බෑ ගඳයිනෙ බං......
හිටියා ඇති නෙව...පැත්ත පලාතෙ ඉන්න බෑ ගඳයිනෙ බං......
හිටියා ඇති නෙවෙයි "ඇති හිටියා"කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-4308975375175398382012-05-25T10:58:03.811-07:002012-05-25T10:58:03.811-07:00බීලා රසද කියලා කියපංකො.....බීලා රසද කියලා කියපංකො.....කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-6367500539307617362012-05-25T10:54:13.263-07:002012-05-25T10:54:13.263-07:00පිස්සුද බං..........
කසිප්පු බීලා මොකටද ඉක්මනට නහි...පිස්සුද බං..........
කසිප්පු බීලා මොකටද ඉක්මනට නහින්නෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-47886585678183480382012-05-25T10:52:56.871-07:002012-05-25T10:52:56.871-07:00අපි දන්නෙත් නෑ........අපි දන්නෙත් නෑ........කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-11137065688190760182012-05-25T10:50:48.628-07:002012-05-25T10:50:48.628-07:00දන්න කියන මිනිස්සු කියනවනම් ඉතිං පිලිගන්න වෙනවනෙ.....දන්න කියන මිනිස්සු කියනවනම් ඉතිං පිලිගන්න වෙනවනෙ....කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-8840439300015046962012-05-25T10:49:35.343-07:002012-05-25T10:49:35.343-07:00ඔච්චර දේවල් වැටෙද්දි රස නොවී තියෙයියැ....ඔච්චර දේවල් වැටෙද්දි රස නොවී තියෙයියැ....කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-12829222492665512662012-05-25T10:47:36.850-07:002012-05-25T10:47:36.850-07:00ඔය තියෙන්නෙ..........ඔය තියෙන්නෙ..........කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-26637152577104270982012-05-25T08:53:26.785-07:002012-05-25T08:53:26.785-07:00කචල් ෆැන්ටා තරම් වෙන සෙට් වෙන ඒවා තිබේද ඈ...? :-) ...කචල් ෆැන්ටා තරම් වෙන සෙට් වෙන ඒවා තිබේද ඈ...? :-) :-)

එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-38588124581608476272012-05-24T08:37:08.818-07:002012-05-24T08:37:08.818-07:00mulla patas nam kasippu jathiyak. hakka patas denn...mulla patas nam kasippu jathiyak. hakka patas denne aliyanta neda.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-42918125493106868412012-05-24T08:34:18.773-07:002012-05-24T08:34:18.773-07:00රසට තියෙයි නේද.........
ෂා.........රසට තියෙයි නේද.........
ෂා.........කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-89514471619466789362012-05-24T08:30:47.859-07:002012-05-24T08:30:47.859-07:00දැන් කොටු දාන්නෙ නෑ බොලං.........දැන් කොටු දාන්නෙ නෑ බොලං.........කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-83696055397318043212012-05-24T07:57:33.587-07:002012-05-24T07:57:33.587-07:00ගොඩක් ස්තූතියි.......ගොඩක් ස්තූතියි.......කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-73610382067868155232012-05-24T07:52:18.066-07:002012-05-24T07:52:18.066-07:00@sAm (සෑම්)
ඇල්කොහොල් ප්‍රතිශතේ වැඩි උනොත් මැරෙන්න...@sAm (සෑම්)
ඇල්කොහොල් ප්‍රතිශතේ වැඩි උනොත් මැරෙන්න උනත් පුලුවන්. අක්මාව දියවෙනවනෙ. උඹ අපට වඩා මේ ගැන දන්නවා ඇතිනෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-15367981854027537492012-05-24T07:45:04.421-07:002012-05-24T07:45:04.421-07:00@රාජ්
දෙකේම ඇල්කොහොල් ප්‍රතිශතයෙ වැඩි වෙනසක් නැතුව...@රාජ්
දෙකේම ඇල්කොහොල් ප්‍රතිශතයෙ වැඩි වෙනසක් නැතුව ඇති........කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-79993038520889489012012-05-24T07:42:28.523-07:002012-05-24T07:42:28.523-07:00සුද්දොත් ආසාවෙන් බොයි.......සුද්දොත් ආසාවෙන් බොයි.......කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-46030756184540106002012-05-24T07:39:22.570-07:002012-05-24T07:39:22.570-07:00@Sumith Niriella
අපේ ගමෙත් කසිප්පු නිසා ගොඩක් මිනි...@Sumith Niriella
අපේ ගමෙත් කසිප්පු නිසා ගොඩක් මිනිස්සු මැරුනා. ඒ උනත් තුන්සිය හැටපස් දවසෙම කසිප්පු ගහලත් කිසි අවුලක් නැතුව ඉන්න ඩයලුත් ඉන්නවා......කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-25551775194917222362012-05-24T04:33:06.709-07:002012-05-24T04:33:06.709-07:00කචල් ෆැන්ටා
X-Porterකචල් ෆැන්ටා

X-PorterAnonymousnoreply@blogger.com