tag:blogger.com,1999:blog-5793053466014676101.post8042647665344897591..comments2023-09-12T02:24:49.770-07:00Comments on කිරිපුතාගෙ විත්ති: නුවන් කුලසේකරට උපහාර පිණිස......කිරිපුතාhttp://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5793053466014676101.post-44824095727916483182012-03-19T01:37:32.895-07:002012-03-19T01:37:32.895-07:00තැන්කූ මචං.......තැන්කූ මචං.......කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-8045328878934413342012-03-07T17:51:43.528-08:002012-03-07T17:51:43.528-08:00එළ එළ.....එළ එළ.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-89278932003728811182012-03-07T02:22:44.002-08:002012-03-07T02:22:44.002-08:00@Anonymous
ඔව් බන්. තව ඕවර් දෙක තුනක් හිටියනම් ගොඩ...@Anonymous
ඔව් බන්. තව ඕවර් දෙක තුනක් හිටියනම් ගොඩ.

@මධුරංග
ගොඩක් ස්තූතියිකිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-45126647758197560042012-03-07T02:16:51.722-08:002012-03-07T02:16:51.722-08:00@හෙලයෙකුගෙන් ලොවට
කුලේ සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් ...@හෙලයෙකුගෙන් ලොවට
කුලේ සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් මැච් එකක් අත අරින පොරක් නෙවේ. මතකද ලෝක කුසලානෙ පකිස්තාන් මැච් එක.

@Observer
අපේ එවුන් හොඳයි. බැන්න ඊට පස්සෙ ඒක ඉවරයිනෙ. ඒවගේද ඉන්දියන් කාරයෝ

@ChammA
කුලේගෙ බැටින් කොහොමත් හොඳයි. අර කට් එකෙන් ගහන හය ජයසූරියගෙන් පස්සෙ මම දැක්කෙ කුලේගෙන්

@තරිදු - ඇසූ පිරූ තැන්
ගොඩක් ස්තූතියිකිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-30845251716080844832012-03-07T02:06:19.964-08:002012-03-07T02:06:19.964-08:00@මාධව - மாதவ - Madhawa
ඔව්. එහෙම කුලේව හදාගත්තොත් ...@මාධව - மாதவ - Madhawa
ඔව්. එහෙම කුලේව හදාගත්තොත් අපේ ටීම් එකට සෑහෙන්න ප්‍රයෝජනවත්.....

@පිස්සා පලාමල්ල
අනිත් එකත් ගහ ගත්තනං ගොඩේ ගොඩ

@Beta bawa
තැන්කූ තැන්කූ.....

@රාජ්
ඒක ඇත්ත....කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-51574483535965461152012-03-07T01:51:24.698-08:002012-03-07T01:51:24.698-08:00@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
මාත් ඒ කතා...@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
මාත් ඒ කතාවට එකඟයි. ඊලඟ විස්සයි විස්ස ලෝක කුසලානෙදිත් ඔය තුන් දෙනාගෙන් ගොඩක් ප්‍රයෝජන තියෙයි.

@Observer
ගොඩක් ස්තූතියි.

@kasundaya
අනිවා...

@මාතලන්
කුලේ තමයි එක පැත්තකින් ප්‍රෙෂර් කරලා මාලිංගට විකට් ගන්න සපෝට් කරන්නෙ.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-48526926508990077592012-03-06T08:28:51.706-08:002012-03-06T08:28:51.706-08:00කිරිපුතා පට්ට කවියෙක් නෙව ! කවි ටික නම් ගින්තර ඈ.
...කිරිපුතා පට්ට කවියෙක් නෙව ! කවි ටික නම් ගින්තර ඈ.
ඔන්න මම ලයික් එහෙකුත් දැම්මා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-73629785610066122382012-03-06T08:01:10.349-08:002012-03-06T08:01:10.349-08:00කුලේ කවුද කියල එදා මුලු ලෝකෙම දැක්ක... මගෙනුත් උපහ...කුලේ කවුද කියල එදා මුලු ලෝකෙම දැක්ක... මගෙනුත් උපහාර....තරිදු - ඇසූ පිරූ තැන්https://www.blogger.com/profile/06391470523710235441noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-91095359139004004622012-03-06T07:37:03.884-08:002012-03-06T07:37:03.884-08:00ඔන්න අපිත් ආව උපහාරේට..කුලේ කොහොමත් බැටා නේ..ඉස්කො...ඔන්න අපිත් ආව උපහාරේට..කුලේ කොහොමත් බැටා නේ..ඉස්කොලේ කාලේ දෙවනියට ආවේ...Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-54263772916903471932012-03-06T06:46:41.662-08:002012-03-06T06:46:41.662-08:00පොඩි අස්පෙට් එකක් තියෙන්නෙ අපේ රසිකයන්ගෙ, හෙට ඌ කැ...පොඩි අස්පෙට් එකක් තියෙන්නෙ අපේ රසිකයන්ගෙ, හෙට ඌ කැච් එකක් අත ඇරියොත් හරි උගෙ බෝල වලට හයේ දෙක තුනක් වැදුනොත් උගෙ අම්ම මෝ නෑ..Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-39794209405842879722012-03-06T06:09:29.032-08:002012-03-06T06:09:29.032-08:00kula out novi hitiyanam ea mach ekath dinanna thib...kula out novi hitiyanam ea mach ekath dinanna thibunaa... ela kolla..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-50874524451423812232012-03-06T05:00:54.468-08:002012-03-06T05:00:54.468-08:00ඕන් මාත් එකතුවෙනවා. අල්ලලා දාලා ඉදලා අහම්බෙන් වගේ ...ඕන් මාත් එකතුවෙනවා. අල්ලලා දාලා ඉදලා අහම්බෙන් වගේ පලවෙනි 4 ඒවා 3 වැදුන වෙලේ ඇවිත් බැලුවා. මරු කොල්ලා.. පොඩි උනත් කරපු වැඩේ ඕස්ට්‍රේලියාවට විතරක් නෙවි ඔක්කොම ක්‍රිකට් රටවල් මතක තියාගනී...

ලිට්ල් කුලා 6 අ සයිඩ් කණ්ඩායමෙත් සාමාජික වෙලා කුසලානෙ අඑන් ආවා එකපාරක්.. ප්රවීනයන්ගෙ ටීම් එකටත් කෙල කරලා..හෙලයෙකුගෙන් ලොවටhttp://helayekgen.info/noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-58196086960470466272012-03-06T04:49:33.782-08:002012-03-06T04:49:33.782-08:00වාස්ගෙන් පස්සෙ ඕනකරන තැනට බෝලෙ පිච් කරන්න පුළුවන් ...වාස්ගෙන් පස්සෙ ඕනකරන තැනට බෝලෙ පිච් කරන්න පුළුවන් එකම පන්දු යවන්නා. ඒ වගේම පිතිකරණයටත් හොදයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-74982622308319296592012-03-06T04:42:29.335-08:002012-03-06T04:42:29.335-08:00අදත් කට්ටිට දිනුම්......
අපිත් එකතු වෙනවා උපහාරයටඅදත් කට්ටිට දිනුම්......
අපිත් එකතු වෙනවා උපහාරයටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-91830383559593794522012-03-06T03:52:40.745-08:002012-03-06T03:52:40.745-08:00අද දිනුම්අද දිනුම්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-27029167322956791052012-03-06T03:45:33.383-08:002012-03-06T03:45:33.383-08:00එළ! කුලසේකර අයියගෙ බැටින් තව ටිකක් හැදුවනම් පොරව ම...එළ! කුලසේකර අයියගෙ බැටින් තව ටිකක් හැදුවනම් පොරව මැද පෙල පිතිකරුවෙක් කරන්නතු බැරිකමක් නෑ! නියමයි!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-87472653317871432802012-03-06T03:12:15.516-08:002012-03-06T03:12:15.516-08:00නිහඬ වීරයෙක්. කාලයක් මුලු ළෝකේම නම්බර් වන් බෝලර්නිහඬ වීරයෙක්. කාලයක් මුලු ළෝකේම නම්බර් වන් බෝලර්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-73337094858162640312012-03-06T02:49:18.540-08:002012-03-06T02:49:18.540-08:00kulasekara ela kollek...kulasekara ela kollek...Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-45856143245356292252012-03-06T01:25:38.736-08:002012-03-06T01:25:38.736-08:00බුවාගෙ අදහස හරි.
ලිංක් එකට ගිහින් ලයික් එහෙකුත් ද...බුවාගෙ අදහස හරි.

ලිංක් එකට ගිහින් ලයික් එහෙකුත් දැම්මාObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-32241622005269150182012-03-06T00:46:38.647-08:002012-03-06T00:46:38.647-08:00උපාහරයට මාත් එකතු වෙනවා , හරියට හදලා ගත්තොත් වේග ප...උපාහරයට මාත් එකතු වෙනවා , හරියට හදලා ගත්තොත් වේග පන්දු තුන් ඉරියව් ක්‍රිඩකයින් තුන් දෙනෙක් (මැතිව් , කුලේ , තිසර ) කියන අති දුර්ලභ චාන්ස් එක අපේ කණ්ඩායමේ ඉදීරියට යොදා ගන්න පුලුවන් ඊලඟ ලෝක කුසලානය වෙනකන්ම . මාලිංගටත් ගහන්න පුලුවන්(චැම්පියන්ස් ලීග් එකේ තරඟාවලියේ වීරයාද කොහෙද වුනේ ) ,පොඩ්ඩක් අවස්ථාව අනුව ගහන විදිහයි හදල ගන්න තියෙන්නේබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com