tag:blogger.com,1999:blog-5793053466014676101.post9120830957403204247..comments2023-09-12T02:24:49.770-07:00Comments on කිරිපුතාගෙ විත්ති: අයි.පී.එල්. ගියපු අපේ කට්ටියකිරිපුතාhttp://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5793053466014676101.post-65926818844467906662012-06-12T00:38:13.059-07:002012-06-12T00:38:13.059-07:00ටීවී එකක් දකින්නෙත් මාසෙකට සැරයක් ගෙදර ගියාම. මොන ...ටීවී එකක් දකින්නෙත් මාසෙකට සැරයක් ගෙදර ගියාම. මොන මෙගා නාට්ටිද හලෝ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-29648056401176320722012-06-12T00:04:39.467-07:002012-06-12T00:04:39.467-07:00මෙහෙම දෙයක් තියනව. ඕනෑම ක්‍රීඩාවක ජනගහනයට සාපේක්ෂව...මෙහෙම දෙයක් තියනව. ඕනෑම ක්‍රීඩාවක ජනගහනයට සාපේක්ෂව දක්ෂයන් නැත්තෙ ඒ ඒ රටවල ක්‍රීඩාවට තියන සැලකිල්ල අනුව. උදාහරණයක් විදියට ලංකාවට වඩා ඔලිම්පික් පදක්කම් සිංගප්පූරුව දිනල තියනව. ඉන්දියාව චීනය වගේ රටවල ඉන්න දක්ෂයන් කවද හරි මතුවෙච්ච දවසට ඇප නෑ. හැබැයි ඒක සංවර්ධනයත් එක්ක වෙන දෙයක්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-71746298596076352412012-06-11T13:35:37.627-07:002012-06-11T13:35:37.627-07:00@බුවා, හා !@බුවා, හා !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-68969843436009842712012-06-11T07:10:56.739-07:002012-06-11T07:10:56.739-07:00මට රාජ්ගේ පෝස්ට් එක මතක් වුනා.මට රාජ්ගේ පෝස්ට් එක මතක් වුනා.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-23334903826492995592012-06-11T07:09:38.944-07:002012-06-11T07:09:38.944-07:00එතකොට නංගි මෙගා නාට්ටි ?එතකොට නංගි මෙගා නාට්ටි ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-26589972454322926862012-06-11T07:08:46.149-07:002012-06-11T07:08:46.149-07:00එල දුමියාඑල දුමියාsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-27312423326611026852012-06-11T06:47:40.663-07:002012-06-11T06:47:40.663-07:00ඔබ එක්ක වාද කරන්න මට වුවමනාවක් නැහැ මම කිව්වේ ජනගහ...ඔබ එක්ක වාද කරන්න මට වුවමනාවක් නැහැ මම කිව්වේ ජනගහණය හා සාපේක්ෂව දක්ෂතා ඇති පුද්ගලයන් සංක්‍යාව ගැන නෙවේNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-54305989444036859072012-06-11T06:06:16.880-07:002012-06-11T06:06:16.880-07:00ඔතනින් ඉතින් වැඩියම ෆේමස් උනේ මාලිංග, දිල්ශාන් තමය...ඔතනින් ඉතින් වැඩියම ෆේමස් උනේ මාලිංග, දිල්ශාන් තමයි මම හිතන්නේ.. සංගට හොද ටිම් එකක් සෙට් උනේ නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-4651910754054376782012-06-11T05:38:20.760-07:002012-06-11T05:38:20.760-07:00මම නම් අයි.පී.එල්. බැලුවේම නැහැ. මොකට අපේ කාලේ නාස...මම නම් අයි.පී.එල්. බැලුවේම නැහැ. මොකට අපේ කාලේ නාස්ති කරනවද ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-77053441578067295732012-06-11T04:44:49.998-07:002012-06-11T04:44:49.998-07:00මරු කවි ටික...මරු කවි ටික...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-48011834673293565052012-06-11T02:45:39.057-07:002012-06-11T02:45:39.057-07:00//අපේ රටේ දක්ෂයෝ නැහැයි කියලද කියන්නේ?//
මෙහෙම අහ...//අපේ රටේ දක්ෂයෝ නැහැයි කියලද කියන්නේ?//

මෙහෙම අහන්නේ සිංහල හරියට තේරෙන්නේ නැති කමක් වෙන්න ඕනි . එහෙම නැත්නම් ජනඝහනය සහ දක්ෂතා ඇති පුද්ගලයන් සංඛ්‍යාව අනුලෝමව සමානුපාතිකයි කියන එක තේරෙන්නේ නැති වෙන්න ඕනි . ඉන්න උන් හරියට හදලා ගත්තා නම් කියන්නේ දක්ෂයාට අවස්ථාව දෙන්න ඕනිය කියන එක තමයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-13295529590443490442012-06-11T02:32:30.489-07:002012-06-11T02:32:30.489-07:00අපේ රටේ දක්ෂයෝ නැහැයි කියලද කියන්නේ?අපේ රටේ ඕන තරම...අපේ රටේ දක්ෂයෝ නැහැයි කියලද කියන්නේ?අපේ රටේ ඕන තරම් උන් ඉන්නවා

දම්මික ප්‍රසාද්ලට වඩා හයියෙන් බෝල දාන උන් අපේ ගම් වලත් ඉන්නවා.තිසරලා වගේ ඇස් වහගෙන හයේ පාරවල් නෙලන උනුත් ඉන්නවා.අපේ ගම්වල ඉන්න උන්ව පැත්තකට දාමුකෝ ඒත් දැනට ක්ලබ් වල දක්ෂතා පෙන්වන උන්ටවත් ඇතුලට එන්න අවස්තාවක් ලේසියෙන් තියෙනවද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-10099954194242443962012-06-11T00:08:06.545-07:002012-06-11T00:08:06.545-07:00අනිවා මචන් , ජනඝහනය වැඩියි කියන්නේ ඉන්න දක්ෂයො ගාන...අනිවා මචන් , ජනඝහනය වැඩියි කියන්නේ ඉන්න දක්ෂයො ගානත් වැඩියි . ඒ අතින් උන්ට ගේමක් සෙට් වෙන්න නම් චීනේ ක්‍රිකට් ගහන්න පටන් ගන්න ඕනි !

හැබැයි ඉතින් ඉන්න උන් ටික හරියට හදාගන්නවා නම් , චුට්ටන් අපේ රටට ඕනි එකෙකුට ගේම දෙන්න පුලුවන් .

ප.ලි - ක්‍රිකට් ගහන (ටෙස්ට් වරම් තියන ) රටවලින් අඩුම ජනඝහනයක් ඉන්න රට ලංකාවද ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-28340925416679570922012-06-11T00:02:52.227-07:002012-06-11T00:02:52.227-07:00බුවා
එකඟයි. අයි පී එල් ගැහුව කියල මහාලොකු සෙතක් නං...බුවා
එකඟයි. අයි පී එල් ගැහුව කියල මහාලොකු සෙතක් නං වෙලා නෑ ඉන්දියාවට.(මුදල් ගැන නෙවේ). කෝටි ගනනක් ඉන්න රටක ඔයවගේ දක්ෂයො කොහොමත් ඉන්න එපැයි නේද!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-66002085382477101192012-06-11T00:00:47.014-07:002012-06-11T00:00:47.014-07:00ඕව ගැන නං දන්නෙ නෑ. හැබැයි දුමීගෙ කවිය නං එල.ඕව ගැන නං දන්නෙ නෑ. හැබැයි දුමීගෙ කවිය නං එල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-27982820610700758302012-06-10T23:45:33.219-07:002012-06-10T23:45:33.219-07:00//ඉන්දියා ටීම් එක නිකන්ම අංක එක වෙනවා.//
මොන අංක ...//ඉන්දියා ටීම් එක නිකන්ම අංක එක වෙනවා.//

මොන අංක එකක්ද බන් , දැන් අයිපීල් පහක් ගහලත් ඉන්දියාව 20-20 රැන්ක් වල ඉන්නේ අපිටත් පහල . අයිපීල් නිසා උන්ට වාසිසහගත බවක් තිබුනා වුනත් ඒකේ මහා ලොකු බලපැමක් තියන බවක් පේන්න නැ . අයිපීල් පටන් ගන්න කලින් ඉඳලම දකුණු ආසියානු කලාපේ ගහන මැච් වලදි ඉන්දියාව වැඩ පෙන්වනවා වැඩියි , හැබැයි පිට කලාපෙකට ගියාම නාගන්නවා . ඒක අදටත් එහෙමම තමයි

මාලිංග වගේ සුපිරි පන්දු යවන්නෙක්ව ඕනිම රටක් උපරිමයෙන් අධ්‍යනය කරනවා ඒ නිසා කාලයත් එක්ක කලින් තරම් දක්ෂතා දකින්න නොලැබෙන්න පුලුවන් , අනිත් පැත්තට ඉතින් අයිපීඑල් නිසා ඉන්දියන් ටීම් එකට අලුතෙන් එන්න ඉඩ තියන ක්‍රිඩකයන් ගැන හඳුනාගන්න ජාත්‍යන්තර ක්‍රිඩකයින්ටත් ඉඩ ලැබෙනවා .බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-39484223656214895622012-06-10T23:37:47.369-07:002012-06-10T23:37:47.369-07:00සල්ලි මත්තේ නැහෙන උන් දන්නේ නැහැ අපේ ක්‍රිකට් වලට ...සල්ලි මත්තේ නැහෙන උන් දන්නේ නැහැ අපේ ක්‍රිකට් වලට වුනු විපත අයි පි එල් එකෙන්.

බන්ග්ලාදෙශේ තිබ්බ බි පි එල් එක නිසා උනෙග් ක්‍රිකට් නැගිට්ටා.හේතුව හැම රටකම ක්‍රීඩකයෙක්ගේ දස්කම් උන් දැනගෙන ඒවා ඉගෙන ගත්තා.ඉන්දියන් කාරයොත් ඒකමයි කරන්නේ.මාලිංගගේ යෝකරේ දැන් උන් දන්නවා.ඒකට ගහන හැටිත් දන්නවා.මාලිංගගේ දුර්වල කමත් උන් දන්නවා.අන්තිමට ඉන්දියා ටීම් එක නිකන්ම අංක එක වෙනවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-32676172306344528062012-06-10T21:04:56.206-07:002012-06-10T21:04:56.206-07:00මට නම් කිරිකට් පිස්සුවක් නැත.මට නම් කිරිකට් පිස්සුවක් නැත.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-35110338757390607622012-06-10T19:19:54.993-07:002012-06-10T19:19:54.993-07:00@දුමී - කොයි එකත් වැඩ කරන්නේ සල්ලි වලට තමයි , මාලි...@දුමී - කොයි එකත් වැඩ කරන්නේ සල්ලි වලට තමයි , මාලිංග සල්ලි වලට ක්‍රිකට් ගහන ගමන් තවමත් රට වෙනුවෙන් සෙල්ලම් කරනවා , උඹට ඔච්චරම රට ගැන අමාරුවක් තියනවා නම් අනුන්ට බණ නොකියා ලංකාවට ඇවිත් අඩු පඩියකට සේවය කරහන්කො අරාබියට වෙලා ඉන්නේ නැතුව . දැන් කියන්න එපා උඹ අරාබියේ ඉඳන් හම්බ කරන එකෙන් ලංකාවට විදේශ විනිමය එනවා කියල නම් , මොකද මාලිංගය කරන වැඩෙනුත් ඒක සිද්ධ වෙනවා . අනුන්ට බණ කියන්න කලින් තමන් හැදිලා හිටහන් !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-5112762070931051882012-06-10T19:04:21.040-07:002012-06-10T19:04:21.040-07:00මෙලො රහක් නැති ගොං පීයෙල්
@ දුමී ++++++++++++++++...මෙලො රහක් නැති ගොං පීයෙල්

@ දුමී +++++++++++++++++++++++++++++++++Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-915543551251573852012-06-10T17:48:12.855-07:002012-06-10T17:48:12.855-07:00දුමියා කිව්වා ටික නම ඇත්තම ඇත්ත
සල්ලි එකට රට පස්සට...දුමියා කිව්වා ටික නම ඇත්තම ඇත්ත
සල්ලි එකට රට පස්සට තියනා හැත්ත
අපට එපා නොකියා අත්පුඩි තලතී සත්ත
මෙරට ඉන්න මෝඩම මෝඩ හැත්තසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-11921405600344221412012-06-10T12:13:53.926-07:002012-06-10T12:13:53.926-07:00මාලිංගයගේ වැඩකිඩ අල්ලපු රටට අගේ
මව්බිම මුහුදේ ගිළු...මාලිංගයගේ වැඩකිඩ අල්ලපු රටට අගේ
මව්බිම මුහුදේ ගිළුනත් උට සල්ලි අගේ
හෙන ගැහිලා ගියතත් මේ රටට මගේ
ඩොලර් වලින් විකුණයි මව උනත් උගේදුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-29907196827280884762012-06-10T12:07:18.042-07:002012-06-10T12:07:18.042-07:00අයි.පී.එල් වලට දී ෆුල් බොක්කෙන් සහය
කැටයම් දමා පෙන...අයි.පී.එල් වලට දී ෆුල් බොක්කෙන් සහය
කැටයම් දමා පෙන්නා මුදලට කැහැය
සෙල්ලම් කරන ගොබිලයෝ දැක්කම නහය
ඇකිලෙනවා නොදකින් මුං කුණු කපුටන්යදුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-33402241207608277352012-06-10T10:53:19.159-07:002012-06-10T10:53:19.159-07:00මම කොහොමත් ඉන්දියනු විරෝධියෙක් හින්දා අයි පී එලු ත...මම කොහොමත් ඉන්දියනු විරෝධියෙක් හින්දා අයි පී එලු ත් ඈක්ක වගේ...ඒත් අපේ එවුන් ඉන්න නිසා මැච් එකක් දෙකක් බැලුවා, කිසිම ගෝ එකක් නෑ.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5793053466014676101.post-34560565115376192002012-06-10T10:04:09.658-07:002012-06-10T10:04:09.658-07:00මම අයි පී එල් වලට පෞද්ගලිකව කැමති නැහැ. ඒ නිසා ඉති...මම අයි පී එල් වලට පෞද්ගලිකව කැමති නැහැ. ඒ නිසා ඉතින් කොහොමත් බලන්නේ නෑ. හැබැයි කවි ටික නම් එල!
ජය!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.com