
නිමිත්ත: පසුගිය 13 වැනිදා රාත්‍රියේ වයස අවුරුදු 20 ට අඩු බීමත් මුස්‌ලිම් තරුණයන් 5 දෙනකු විසින් අමානුෂික ලෙස පිහියෙන් ඇන පස්‌සර ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සම වයසේම සිංහල තරුණයකු මරා දැමීමේ සිද්ධිය
පැතුවේ එක මලයි පෙම් ලොව ජය ගන්න
ඇගෙ අත ගෙන දිවිමග පෙරටම යන්න
රට රස්සාවකට ගොස් පවුලට දිරි දෙන්න
සිද්ද උනේ ඒ වෙනුවට දිවිදෙන්න
ඇගෙ අත ගන්න මුස්ලිම් තරුණෙකි ආවේ
ඔහුගේ ප්‍රේමයට බාදාවකි පෑවේ
ඈ වෙනුවෙන්ය දෙදෙනා විරසක වූවේ
අවසන නලින් මරුවා හට බිලි වූවේ
මිතුරන් සමග එකතුව වී අඬ දබර
නලින් සොයුර වෙත වැදුනේ පිහි පහර
ලේ කැටි ගලාගෙන කැපිලා යයි නහර
අවසානය එය විය ඔහුගේ සොයුර
පස්සර තිබෙන තත්වය ඔය වගෙයි පුතේ
රෑබර තරුනියන් යන්නේ උන්ගෙ අතේ
දුක් වේදනා හද පතුලෙන් නැගෙනු ඇතේ
නිවටුන් සේම ඉන්නට ලැජ්ජයිනෙ පුතේ
අරගෙන බැලුවොතින් දිවයින පත්තරය
කියවන්නට පුලුවන් වෙයි විස්තරය
අවසානයේ දෙන්නට ඇති උත්තරය
හයියෙන් අල්ලලා රැකගන් බිත්තරය
-----------------------------------------------------------------------------
කිරිකැට් බලන්න මෙතනින් එන්ඩෝ.....