අවුරුදු 4කට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ජීවිතේ ගොඩක් වෙනස්වුණා මේ කාලෙ ඇතුලත. එදා වගේ දැන් ගොඩක් බ්ලොග් ලියවෙන්නෙ නෑ වගේ.
මේ බ්ලොග් අවකාශෙ සමහර මතකයන් තාමත් සුන්දරයි.
ඉස්සර කවි ලියපුවා ආයෙම මතක්වෙලා මූණු පොතේ පොඩි වැඩක් පටන් ගත්තා.
කවි මඩුව කියලා පිටුවක්. පුලුවන් වෙලාවට කවියක් ලියාගෙන ඉන්නවා.
ඒ පැත්තෙ ඇවිත් බලන්න.
කවියට හුරුයි තාමත් ඒ වාගේම
ලියවෙයි කවිය බුකියේ පිටු අතරේම
මතකයි බොලොග් අවකාසේ හමුවීම
ඉන්නේ කොහොම ඉවසාගෙන පෙරසේම
අන්තිමට මේක මලගෙදරක ශෝක ප්‍රකාශයක් වගේ උනා.
සිනුවර කවි මඩුව කියා මා ද සම්බන්ධ කණ්ඩායමක් ඇත!
ReplyDeleteBeauty Makeup Tips for skin, eyes and nails for all ages. Learn and apply safe and healthy Beauty Makeup Tips online.
ReplyDeletehttps://beautymakeuptipsonline.blogspot.com/