රක්ත දෙකොපුල්
සේම දෙනුවන්
නුඹේ දැකුමෙන්
වේය අඩවන්
නාග රජිඳුන්
පෙනය පුප්පන්
තුඹස ඇතුලේ
කරයි සක්මන්
තිරයෙ ලෙලෙදෙන
රුවට රැවටී
නාග රජු ලඟ
සුරත දැවටී
ශබ්ද නෑසෙන
ලෙසට අඩුකර
පරිගණක සඳ
දෑස බොඳකර
සිතට මිහිරක්
ගෙනෙන මොහොතක්
නෝටි ඇමරික
දුන්නු වදයක්
බොහෝ දැකුමන්
සිතක සැනසුම්
අහෝ අවසන
චීයා නොදකින්
මාසෙ අවසන්
තවත් බලපන්
හෙටම පලයන්
බිලත් උස්සන්
ඇමරිකන් බඩු
විසික් කරපන්
නෝටි එක නම්
හොරෙන් බලපන්
සික් වල් වෙලා මූ
ReplyDeleteඊයා..........
Deleteකැත කතා කියන්න එපා බං....
අති විශිෂ්ටයි බං.. ආයෙ හෝදන්න දෙයක් නෑ.
ReplyDeleteමේ වගේ කවි ඉස්සර ලිව්වෙ කුමාර හෙට්ටිආරච්චි (දැනුත් ලියනවා ඒත් ප්රෙෂ් නෑ)
"දනෝ බෝසත්
මෙදා බබලත්
රිදී සේසත්
වගේ දිලිසෙත්
කකා කිරිබත්
කතා පවසත්
පතා තවසෙත්
යෙහෙන් වැජඹෙත්
අතේ බණපොත්
කටේ කිරිදත්
හිතේ විසදත්
ඉනේ අසිපත්
දනෝ බෝසත්
මෙදා හාමත්
කපා මැරුවත්
සදා නොමියෙත්....."
-කුමාර හෙට්ටිආරච්චිගේ කවියක කොටසක්...
(මගේ විචාරාක්ෂියට ගත්තෙ උඹේ කවියෙ අන්තර්ගතය නෙවෙයි.ආකෘතියයි)
අවුලක් නෑනෙ...?
කිසිම අවුලක් නෑ. අන්තර්ගතේ එච්චර හොඳ නෑනෙ.
Deleteඅල්ලපු ගෙදර හිතවතිය
ReplyDeleteඅක්කගේ මිතුරිය
තාත්තගේ පෙම්වතිය
අපූරු තේමාය හිතවත...
ඔය ඉන්න අක්කා නෝටි ඇමරිකා බැනරයේ නැතියෝ...
මෙයා නම් නෑ තමයි.
Deleteඋඹත් අපූරුවට කවි පද බඳින්නෙ. එල එල........
කවි වලට නම් ඉතින් දැන් උඹම තමයි බං .. ! ඉන්ටර් නෙට් බිල අහස උසට තිබ්බ කාලෙත් අපි නොවරදවාම ඇමරිකන් සුන්දරත්වය විඳීම නම් අනිවා කලා
ReplyDeleteඕකට නොගියපු එකෙක් හොයාගන්න ටිකක් අමාරුයි. ඉන්ටර්නෙට් ලිමිට් එක පනින්නෙ බලාගෙන ඉඳිද්දි...
Deleteඇමරිකානු නෝටි වැඩ වර්ජනය කරමු, සිරිලක දේ සිරි සැප දේ කියල .. ලාංකීය දේ වැඩි වැඩියෙන් නරබමු ..
ReplyDeleteසිරිලක දේවල් නිශ්පාදනය කරපු බුවෙක් ගැන බැලුම්ගලෙත් කිව්වෙ.
Deleteඊයා මෙන්න මෙයා නෝටි ඇමෙරිකා බලනවලු....
ReplyDeleteතූ විතරක්............ මගෙ බල්ලවත් බලන්නෙ නෑ.
Deleteකවි ටික නම් ඉතිං ලොවෙත් නෑ...... :)
ReplyDeleteනෝටි එකෙගෙයි අනිත් ඒවගෙයි වෙනස මොකක්ද බන්... නෝටි ටයිටලේ තියන ඒව බලල නෑනෙ...
නෝටි ඒවා මෙලෝ රහක් නෑ බං. එච්චරයි.
Deleteක්ලිප් එකකුත් දෑම්මනම් තමයි තව වටින්නේ....කපි ටිකනම් පට්ටයි ඇ..
ReplyDeleteයකෝ මේක බ්ලොග් කරවී.
Deleteක්ලිප් දාන්න. හුහ්..... මගෙන් මුකුත් අහගන්න එපා උඹ.....
Deleteමට තෙරුනේ නෑ බං මොකක් ගැනද මේ කියල තියෙන්නෙ..........:D
ReplyDeleteඅනේ බන් පිස්සෝ .... නෝටි ඇමෙරිකා කියන්නේ අරවා තියෙන වෙබ් එකක් (අර මෙව්වා ෆිල්ම් හදන කොම්පැනි එකක්)
Delete@හිතහොඳ පිස්සා
Deleteඔය සුදු මුවා කියල දීල තියෙන්නෙ යසට....
නියමයි නියමයි...
ReplyDeleteස්තූති සහෝ....
Deleteඑල කවි ටික...
ReplyDeleteගොඩක් ස්තූතියි...........
Deleteකරත් මොන දස්කං
ReplyDeleteදානුපෙර යලිත් සිතපං
සාක්කිය වී පසු කාලෙකිං
නඩුව පරදී කිරි පුතා බං
මට කවි ලියන්න බැරි බව මේක දැක්කාම තේරෙනවානේ. අදහස තමයි ලිව්වේ.
සහතික ඇත්ත.........
Deleteකවිය නම් එලට ලියල තියෙන්නෙ.
හහ්හහ්හා..... පස්ට පස්ට..
ReplyDeleteවල් ඇමරිකාවෙ ඉන්න අක්කලා දෙතුන් දෙනෙක් දාන්න බං තිබ්බෙ..
අෆරාදේ..
ඕවා දාලා මේක බ්ලොක් කරගන්න තමයි වෙන්නෙ.
Deleteමොනා උනත් තැලෙන්නේ " මලයා.. " නේව හික්
ReplyDeleteඒකා හැමදාම තැලෙනවනෙ. පවු අහිංසකයා...
Deleteනියමයි කවි ටික
ReplyDeleteගොඩක් ස්තූතියි.........
Deleteමරු කවි ටික. ඒත් මොකක්ද මේ නෝටි ඇමෙරිකා ?
ReplyDeleteඇමරිකාවෙ මිනිස්සුන්ගෙ වැඩනෙ........
Deleteනරක ඇමරිකා! කිව්වෙ මොකක්ද කියල දන්නෙ නැතිඅය නෝටි ඇමරිකා කියල සර්ච් කරන්න. :)
ReplyDeleteතේරුනේ දැන්තමයි.. තැන්කූ...
Deleteහාපෝ....... මෙයා හරිම නෝටි.
Delete:O :O
ReplyDelete:P :P
Deleteඇයි එහෙම නෝටි කියන්නේ. දන්නේ නැති නිසා ඇහුවේ.
ReplyDeleteනෝටි උනත් නයිස් හින්දනෙ...
Deleteකිරි පුතා කවිය සුපිරි.. කමෙන්ට් ටිකත් බැලුවම මට කියන්න දෙයක් ඉතිරි වෙලා නැහැනේ.. :)
ReplyDeleteෆට්ටයි ආහ්.. උබ කවි කාරයෙක් වෙලා.. සදරුවගේ කමෙන්ටුව බලපං..
ගොඩක් ස්තූතියි සෑම් අංකල්.......
Deleteමම නම් කවදාවත් මගේ කනෙක්ශන් එකෙන් ඔවුවා බාගන්නේ නෑ. :)
ReplyDeleteකනෙක්ශන් එක ලිමිටඩ් නෙව. ඒ නිසා කවුරුහරි බාගන්න දෙයක් තියෙනවනම් ඉල්ලගෙන බලනවා.
අපිත් එහෙම තමයි ඉතිං...... :D
Deleteමගෙ කනෙක්ෂන් එකත් ගිගා බයිට් 2යි.
නෝටි අමෙරිකා වලට වැඩිය නෝටි ඒවා ඔය තියෙන්නේ...
ReplyDeletehenryblogwalker the Dude
අපොයි නෝටි ඒවා නම් ඕන තරම්.......
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසිකේ...මම නං මේ පැත්ත පලාතෙ එන්නැ අයිමත්!:P
ReplyDeleteඔන්න ඉතිං. ඕකනෙ බැරි......
Deleteකවි ටිකත් මරු......
ReplyDeleteනෝටි ඇමරිකාත් මරු......
එල...... බීටත් දන්නවා එහෙනම් නෝටියේ රහ.......
Deleteඇමරිකාව තමයි ඇමරිකාව.
ReplyDeleteමහ ජරා රටක්...... :D
Deleteසිය රට දේ සිරි සැප දේ කියලා අපි හදමු මචං නෝටි ශ්රී ලංකා..
ReplyDeleteඒක හදන්න ගියපු එකෙක් ගැන බැලුම්ගලින් කිව්වා.......
Deleteහපෝයි මස් කඩ.... මේවට මුකුත් කියලත් බැරිය නොකියත් බැරිය...
ReplyDeleteහිච්චි කාලේ සීඩි පෙට්ටි පිටිං මෙව්වා තිබ්බත් ඉන්ටර්නෙට් කොම්පියුටර් තියෙද්දි මේවා අහලකටවත් ආවේ නෑනේ අම්මපා ගොඩ කාලෙකින් නමත් මතක් වුනේ... දැන්වත් ඔළුව ඩිංගක් දාලා බලන්ට හිතෙනවා පරණ යාළුවෝ ඉන්නවද කියලා... හලේ මන්දා දැන් කට්ටියට සෑහෙන්න වයස ඇති නේද
දැන් නම් හැට පැනලා හොට බිම ඇනිලා ඇති. මොකද ඕකෙ බහුතරය ටිකක් විතර වයස තියෙන උන්දලානෙ.
Deleteපට්ට කවි පන්තිය මලයා
ReplyDeleteඅයාගෙන නෙත්
තිරයමත හොත්
සොඳුරු රූපා
බලා සැනසෙත්
නෙතින් දැකුමත්
සුරත් පහසත්
එක්ව විඳගත්
සුවය මන් මත්
තිතර කෙරුවොත්
අතට හුරුවෙත්
එයයි මලයෝ
මගෙන් ඔවදන්
ඔය තියෙන්නෙ සුපිරි පිලිතුරු කවි පන්තියක් උපදෙසුත් එක්කම. එල එල.......
Deleteනෝටි කිරිපුතා
ReplyDeleteනෝටි උනත් නයිස්.........
Deletehttps://www.facebook.com/photo.php?fbid=10150127164794384&set=a.10150090396904384.298291.573554383&type=3&theater
ReplyDeleteමගේ කතා කියවන්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න
ReplyDelete