Tuesday, April 24, 2012

නෝටි ඇමෙරිකා.........




රක්ත දෙකොපුල්
සේම දෙනුවන්
නුඹේ දැකුමෙන්
වේය අඩවන්

නාග රජිඳුන්
පෙනය පුප්පන්
තුඹස ඇතුලේ
කරයි සක්මන්

තිරයෙ ලෙලෙදෙන
රුවට රැවටී
නාග රජු ලඟ
සුරත දැවටී

ශබ්ද නෑසෙන
ලෙසට අඩුකර
පරිගණක සඳ
දෑස බොඳකර

සිතට මිහිරක්
ගෙනෙන මොහොතක්
නෝටි ඇමරික
දුන්නු වදයක්

බොහෝ දැකුමන්
සිතක සැනසුම්
අහෝ අවසන
චීයා නොදකින්

මාසෙ අවසන්
තවත් බලපන්
හෙටම පලයන්
බිලත් උස්සන්

ඇමරිකන් බඩු
විසික් කරපන්
නෝටි එක නම්
හොරෙන් බලපන්

64 comments:

  1. සික් වල් වෙලා මූ

    ReplyDelete
    Replies
    1. ඊයා..........
      කැත කතා කියන්න එපා බං....

      Delete
  2. අති විශිෂ්ටයි බං.. ආයෙ හෝදන්න දෙයක් නෑ.

    මේ වගේ කවි ඉස්සර ලිව්වෙ කුමාර හෙට්ටිආරච්චි (දැනුත් ලියනවා ඒත් ප්‍රෙෂ් නෑ)

    "දනෝ බෝසත්
    මෙදා බබලත්
    රිදී සේසත්
    වගේ දිලිසෙත්

    කකා කිරිබත්
    කතා පවසත්
    පතා තවසෙත්
    යෙහෙන් වැජඹෙත්

    අතේ බණපොත්
    කටේ කිරිදත්
    හිතේ විසදත්
    ඉනේ අසිපත්

    දනෝ බෝසත්
    මෙදා හාමත්
    කපා මැරුවත්
    සදා නොමියෙත්....."

    -කුමාර හෙට්ටිආරච්චිගේ කවියක කොටසක්...

    (මගේ විචාරාක්ෂියට ගත්තෙ උඹේ කවියෙ අන්තර්ගතය නෙවෙයි.ආකෘතියයි)
    අවුලක් නෑනෙ...?

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් නෑ. අන්තර්ගතේ එච්චර හොඳ නෑනෙ.

      Delete
  3. අල්ලපු ගෙදර හිතවතිය
    අක්කගේ මිතුරිය
    තාත්තගේ පෙම්වතිය
    අපූරු තේමාය හිතවත...

    ඔය ඉන්න අක්කා නෝටි ඇමරිකා බැනරයේ නැතියෝ...

    ReplyDelete
    Replies
    1. මෙයා නම් නෑ තමයි.

      උඹත් අපූරුවට කවි පද බඳින්නෙ. එල එල........

      Delete
  4. කවි වලට නම් ඉතින් දැන් උඹම තමයි බං .. ! ඉන්ටර් නෙට් බිල අහස උසට තිබ්බ කාලෙත් අපි නොවරදවාම ඇමරිකන් සුන්දරත්වය විඳීම නම් අනිවා කලා

    ReplyDelete
    Replies
    1. ඕකට නොගියපු එකෙක් හොයාගන්න ටිකක් අමාරුයි. ඉන්ටර්නෙට් ලිමිට් එක පනින්නෙ බලාගෙන ඉඳිද්දි...

      Delete
  5. ඇමරිකානු නෝටි වැඩ වර්ජනය කරමු, සිරිලක දේ සිරි සැප දේ කියල .. ලාංකීය දේ වැඩි වැඩියෙන් නරබමු ..

    ReplyDelete
    Replies
    1. සිරිලක දේවල් නිශ්පාදනය කරපු බුවෙක් ගැන බැලුම්ගලෙත් කිව්වෙ.

      Delete
  6. ඊයා මෙන්න මෙයා නෝටි ඇමෙරිකා බලනවලු....

    ReplyDelete
    Replies
    1. තූ විතරක්............ මගෙ බල්ලවත් බලන්නෙ නෑ.

      Delete
  7. කවි ටික නම් ඉතිං ලොවෙත් නෑ...... :)

    නෝටි එකෙගෙයි අනිත් ඒවගෙයි වෙනස මොකක්ද බන්... නෝටි ටයිටලේ තියන ඒව බලල නෑනෙ...

    ReplyDelete
    Replies
    1. නෝටි ඒවා මෙලෝ රහක් නෑ බං. එච්චරයි.

      Delete
  8. ක්ලිප් එකකුත් දෑම්මනම් තමයි තව වටින්නේ....කපි ටිකනම් පට්ටයි ඇ..

    ReplyDelete
    Replies
    1. යකෝ මේක බ්ලොග් කරවී.

      Delete
    2. ක්ලිප් දාන්න. හුහ්..... මගෙන් මුකුත් අහගන්න එපා උඹ.....

      Delete
  9. මට තෙරුනේ නෑ බං මොකක් ගැනද මේ කියල තියෙන්නෙ..........:D

    ReplyDelete
    Replies
    1. අනේ බන් පිස්සෝ .... නෝටි ඇමෙරිකා කියන්නේ අරවා තියෙන වෙබ් එකක් (අර මෙව්වා ෆිල්ම් හදන කොම්පැනි එකක්)

      Delete
    2. @හිතහොඳ පිස්සා
      ඔය සුදු මුවා කියල දීල තියෙන්නෙ යසට....

      Delete
  10. නියමයි නියමයි...

    ReplyDelete
  11. කරත් මොන දස්කං
    දානුපෙර යලිත් සිතපං
    සාක්කිය වී පසු කාලෙකිං
    නඩුව පරදී කිරි පුතා බං

    මට කවි ලියන්න බැරි බව මේක දැක්කාම තේරෙනවානේ. අදහස තමයි ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.........
      කවිය නම් එලට ලියල තියෙන්නෙ.

      Delete
  12. හහ්හහ්හා..... පස්ට පස්ට..
    වල් ඇමරිකාවෙ ඉන්න අක්කලා දෙතුන් දෙනෙක් දාන්න බං තිබ්බෙ..
    අෆරාදේ..

    ReplyDelete
    Replies
    1. ඕවා දාලා මේක බ්ලොක් කරගන්න තමයි වෙන්නෙ.

      Delete
  13. මොනා උනත් තැලෙන්නේ " මලයා.. " නේව හික්

    ReplyDelete
    Replies
    1. ඒකා හැමදාම තැලෙනවනෙ. පවු අහිංසකයා...

      Delete
  14. නියමයි කවි ටික

    ReplyDelete
  15. මරු කවි ටික. ඒත් මොකක්ද මේ නෝටි ඇමෙරිකා ?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවෙ මිනිස්සුන්ගෙ වැඩනෙ........

      Delete
  16. නරක ඇමරිකා! කිව්වෙ මොකක්ද කියල දන්නෙ නැතිඅය නෝටි ඇමරිකා කියල සර්ච් කරන්න. :)

    ReplyDelete
    Replies
    1. තේරුනේ දැන්තමයි.. තැන්කූ...

      Delete
    2. හාපෝ....... මෙයා හරිම නෝටි.

      Delete
  17. ඇයි එහෙම නෝටි කියන්නේ. දන්නේ නැති නිසා ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. නෝටි උනත් නයිස් හින්දනෙ...

      Delete
  18. කිරි පුතා කවිය සුපිරි.. කමෙන්ට් ටිකත් බැලුවම මට කියන්න දෙයක් ඉතිරි වෙලා නැහැනේ.. :)

    ‍ෆට්ටයි ආහ්.. උබ කවි කාරයෙක් වෙලා.. සදරුවගේ කමෙන්ටුව බලපං..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෑම් අංකල්.......

      Delete
  19. මම නම් කවදාවත් මගේ කනෙක්ශන් එකෙන් ඔවුවා බාගන්නේ නෑ. :)
    කනෙක්ශන් එක ලිමිටඩ් නෙව. ඒ නිසා කවුරුහරි බාගන්න දෙයක් තියෙනවනම් ඉල්ලගෙන බලනවා.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමයි ඉතිං...... :D
      මගෙ කනෙක්ෂන් එකත් ගිගා බයිට් 2යි.

      Delete
  20. නෝටි අමෙරිකා වලට වැඩිය නෝටි ඒවා ඔය තියෙන්නේ...

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපොයි නෝටි ඒවා නම් ඕන තරම්.......

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. සිකේ...මම නං මේ පැත්ත පලාතෙ එන්නැ අයිමත්!:P

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං. ඕකනෙ බැරි......

      Delete
  23. කවි ටිකත් මරු......
    නෝටි ඇමරිකාත් මරු......

    ReplyDelete
    Replies
    1. එල...... බීටත් දන්නවා එහෙනම් නෝටියේ රහ.......

      Delete
  24. ඇමරිකාව තමයි ඇමරිකාව.

    ReplyDelete
  25. සිය රට දේ සිරි සැප දේ කියලා අපි හදමු මචං නෝටි ශ්‍රී ලංකා..

    ReplyDelete
    Replies
    1. ඒක හදන්න ගියපු එකෙක් ගැන බැලුම්ගලින් කිව්වා.......

      Delete
  26. හපෝයි මස් කඩ.... මේවට මුකුත් කියලත් බැරිය නොකියත් බැරිය...

    හිච්චි කාලේ සීඩි පෙට්ටි පිටිං මෙව්වා තිබ්බත් ඉන්ටර්නෙට් කොම්පියුටර් තියෙද්දි මේවා අහලකටවත් ආවේ නෑනේ අම්මපා ගොඩ කාලෙකින් නමත් මතක් වුනේ... දැන්වත් ඔළුව ඩිංගක් දාලා බලන්ට හිතෙනවා පරණ යාළුවෝ ඉන්නවද කියලා... හලේ මන්දා දැන් කට්ටියට සෑහෙන්න වයස ඇති නේද

    ReplyDelete
    Replies
    1. දැන් නම් හැට පැනලා හොට බිම ඇනිලා ඇති. මොකද ඕකෙ බහුතරය ටිකක් විතර වයස තියෙන උන්දලානෙ.

      Delete
  27. පට්ට කවි පන්තිය මලයා

    අයාගෙන නෙත්
    තිරයමත හොත්
    සොඳුරු රූපා
    බලා සැනසෙත්

    නෙතින් දැකුමත්
    සුරත් පහසත්
    එක්ව විඳගත්
    සුවය මන් මත්

    තිතර කෙරුවොත්
    අතට හුරුවෙත්
    එයයි මලයෝ
    මගෙන් ඔවදන්

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ සුපිරි පිලිතුරු කවි පන්තියක් උපදෙසුත් එක්කම. එල එල.......

      Delete
  28. නෝටි කිරිපුතා

    ReplyDelete
  29. https://www.facebook.com/photo.php?fbid=10150127164794384&set=a.10150090396904384.298291.573554383&type=3&theater

    ReplyDelete
  30. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.