Friday, December 6, 2013

බඩට එක්සයිස්..........

බඩ.......
කාලයක් තිස්සෙ වාඩි වෙලා වැඩ කලාම අපටම වාතයක් වෙන එකක් තමයි ඔය.බඩ ආවම අඩු කරගන්නවා කියන එක ලේසි නෑ. රස්සාවට ගිහින් අවුරුද්දකට විතර කිට්ටු වෙනකොට මෙන්න බොලේ කලින් ඇඳපු කලිසම් අඳින්න බෑ.කමිසෙ යට කලාම බඩ ගෙඩිය හොඳට පේනවා.
කාලයක් තිස්සෙ මේදය තැන්පත් උනාම ලේසියකට අඩු කරගන්නත් බෑ. හැබැයි මහන්සි වෙලා ව්‍යායාම කරලා ගානට තියාගන්නත් බැරිකමක් නෑ. ගොඩක්ම තෙල් අධික ආහාර තමයි මේ උදරය නෙරා ඒමට හේතුවෙනවා ඇත්තෙ. මේක ලෙඩ රෝග ගොඩකට ආරම්භයක් වෙන්නත් පුලුවන්. උදරයට කරන ව්‍යායාම කීපෙකුත් යූ ටියුබ් එකෙන් හොයා ගත්තා. ගෙදරදිම කරන්නත් පුලුවන්.




ආයෙම බ්ලොග් එක ලියන්න කියල මාව උනන්දු කරපු සුදීක අයියටත් මගෙ දුරකතන අංකෙ සුදීක අයියට දුන්නු සෑමටත් ගොඩක් ස්තූතියි.

16 comments:

  1. කිරි අප්පට බල්ලො පැනපි.. හෙන කාලෙකින් නොවැ..... උඹේම අංකය උඹට මතක නෑ ???

    ReplyDelete
  2. උදර කළමනාකරනය කියන්නෙ අලුත් විශයක් බවට පත්කරන්න තරම් අපේ රටේ බඩ තියෙන අය වැඩියි..

    ReplyDelete
  3. මෙන්න කිරි පුතා ආයේත් ඇවිල්ලා. සන්තෝසයි. සන්තෝසයි. අප්‍රමානෙට සන්තෝසයි. අයි දිගටම ලියමු. මමත් ඔය ගැන පොස්ට් එකක් දැම්මා. වෙලාවක් තිබුණොත් බලපන්.

    ReplyDelete
  4. ඇති යාන්තන් කිරිපුතා ඇවිල්ලා...
    කොහෙද මනුස්සයෝ ගිහින් උන්නේ ? දැන් බඩ ඇවිල්ලද ? :)

    ReplyDelete
  5. අමුතුවෙන් මොකටද බන් බඩ අඩු කරන්න ඇස්සයිස් රජ්ජුරුවෝ ගහන ගැහිල්ලට තව ටික කාලෙකින් බඩ තියේ පිටේ.

    ReplyDelete
  6. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete
  7. Good day very nice website!! Man .. Excellent ..
    Amazing .. I'll bookmark your site and take the feeds additionally?
    I'm satisfied to seek out so many useful information here
    in the put up, we need develop more techniques in this regard, thank you
    for sharing. . . . . .

    Feel free to visit my blog :: beauty

    ReplyDelete
  8. Repossessed cars
    for sale -
    Everything is very open with a really clear clarification of the challenges.
    It was truly informative. Your website is extremely helpful.
    Many thanks for sharing!

    ReplyDelete
  9. Howdy! I know this is kinda off topic however , I'd figured
    I'd ask. Would you be interested in exchanging links or maybe guest authoring a blog article or
    vice-versa? My site addresses a lot of the same topics as yours
    and I think we could greatly benefit from each other.

    If you are interested feel free to send me an email. I look forward to hearing
    from you! Superb blog by the way!

    Also visit my site :: hallux limitus

    ReplyDelete
  10. This piece of writing will help the internet people for building up new website or even a blog
    from start to end.

    Here is my blog :: Toe Spreaders

    ReplyDelete
  11. It's very simple to find out any topic on web as
    compared to textbooks, as I found this paragraph at this website.


    Feel free to visit my site ... legal crack [www.legaldrugsforsale.com]

    ReplyDelete
  12. Thanks for every other informative site. The place else may just
    I am getting that type of info written in such an ideal method?
    I have a venture that I'm simply now running on,
    and I have been at the look out for such info.

    My weblog; Funny Cat Vine

    ReplyDelete
  13. My spouse and I stumbled over here different
    web address and thought I may as well check things out. I like what I see
    so i am just following you. Look forward to looking into your
    web page yet again.

    my web blog - Funny Cat Vine

    ReplyDelete
  14. These are truly great ideas in concerning blogging. You have touched
    some good things here. Any way keep up wrinting.

    my web page :: Funny Cat Vine

    ReplyDelete
  15. Undeniably believe that which you said. Your favorite reason seemed to
    be on the internet the simplest thing to be aware of. I say to you, I definitely get irked
    while people think about worries that they plainly don't know
    about. You managed to hit the nail upon the top and defined out the whole thing without
    having side effect , people could take a signal.
    Will likely be back to get more. Thanks

    Feel free to visit my blog; Funny Cat Vine

    ReplyDelete
  16. Fastidious respond in return of this issue with solid arguments and telling everything about that.


    Also visit my weblog :: Full Report

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.