Wednesday, March 28, 2012

නාකි සුද්දියො ගැන අහපු කතාවක්




මේ ලිපිය ලියන්න හේතු උනේ මාතලන් අයියගෙ නාකි සුද්දො ගැන ලිපිය හා පොඩි කුමාරිහාමිගෙ "පිබිදීම" ලිපියයි.මේක මම ඉස්කෝලෙ යනකාලෙ අහපු ඇත්ත කතාවක්.

වසර ගණනකට පෙර පාසැල් කාලේ
ඇසුනා කතාවක් සුද්දියො යන තාලේ
අදහා ගන්න බැරිවිය මෙය මට රාලේ
පුංචි එකෙක් හින්දයි මම ඒ කාලේ

වයසක සුද්දියෝ හෝටල් වෙත එනවා
අමුතු අමුතු දේවල් උන් ඉල්ලනවා
දහ අට පැනපු නැති කොල්ලන් ගෙන්නනවා
උන් සමගින් ඒ සුද්දියො සැතපෙනවා

පාසල් නිල ඇඳුමට ඉල්ලුම වැඩිය
සිසුවන් සපයන්න තව සමහරු රෙඩිය
සේවා දෙන අයට ලැබෙනා පඩි නඩිය
රුපියල් දාහකට තව චුට්ටක් වැඩිය

රුපියල් දාහ ලොකු ගාණකි ඒ කාලේ
සුද්දියො සල්ලි මිටි මිටි ගෙන එන තාලේ
සමහර අයියලා නෑවිත් ඉස්කෝලේ
පාසල් නිල ඇඳුම එල්ලති උඩු මාලේ

තැරැව්කරුවො මේවට වග කියනු ලැබේ
රන්වන් මොනරු මිටියක් ඔහු වෙතට ලැබේ
ප්‍රීතිය සතුට සිසුවන් හට බෙදනු ලැබේ
දාහක් සමඟ සිසුවන් හට සැපද ලැබේ

කලකට පසුව ඒවා අඩුවෙලා ගියා
ඒ ගැන කතාබස් නෑසී යන්න ගියා
හෝටල සුද්දියන් ගෙන් දැන් පිරෙන්නියා
කවුරුද දන්නෙ ආයෙත් වැඩ වෙයිද කියා

35 comments:

  1. අපොයි පිබිදීමක් ගිය දුරක්.:D:D:D

    ReplyDelete
    Replies
    1. පිබිදීම සුද්දන් ගැන කතා ගොඩකට මග පෑදුවා....

      Delete
  2. කවි ටික නම් පට්ට... පිබිදෙන එව්ව ගැන නම් මම මොකුත් කියන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. පිබිදෙන එක කොහෙන් නවතීද කියන්න බෑ....

      Delete
  3. වැඩ වැඩ තාම...දැං 3000 දෙනවා කොල්ලෙක්ට.....

    ReplyDelete
    Replies
    1. ඒවා රහසෙම වෙනවා.දන්නෝ දනිති. මේ 2000දි විතර අහපු එකක්.

      Delete
  4. කිරි පුතත් රහ බලලා වගේ...

    ReplyDelete
    Replies
    1. කතාව අහනකොට අපි හත වසරෙ විතර ඇති. අපි ලොකු පන්තිවලට එනකොට ඒ සිද්දි ඇහුනෙම නෑ.
      අපට කොහෙන්ද පූසො මාලු
      අපි යනවද මූදු.......

      Delete
  5. " දාහක් සමඟ සිසුවන් හට සැපද ලැබේ "

    එහෙනම් ඉතින් වැඩේ හොදයිනේ බං..

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ හරි හම්බ කරගත්ත එවුන් ලෙසටම හම්බ කරගන්න ඇති. හැබැයි මොන මොන ලෙඩ හදාගත්තද කියල නම් දන්නෙ නෑ.

      Delete
  6. දැං වෙන්නෙ ඕ‍කෙ අනිත් පැත්ත. එන්නෙත් හිගන සුද්දියො. අපේ කොල්ලො හූරගෙන යනව.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත, අන්තිමේදි කෙලවෙන්නෙ අපේ උන්ටමයි.

      Delete
  7. Replies
    1. හ්ම්..... හ්ම්........ හ්ම්.........

      Delete
  8. මේකත් ලෝකයක්ද මර්තේලිස් :D

    ReplyDelete
  9. හපොච්චියේ ඒවා මෙහෙමත් උනාද ? . අපි දන්නෙම නෑනේ

    ReplyDelete
  10. අන්තිමට හැදෙන ලෙඩ වලට බේත් ගන්න ගියාම දාහෙ සැප වතුරෙනෙ......

    ReplyDelete
    Replies
    1. එතකොට තමයි දාහෙ සැපේ රඟේ දැනෙන්නෙ.......

      Delete
  11. පව් අපේ කොල්ලෝ :)

    ReplyDelete
    Replies
    1. අපේ උන්ටත් වෙන්නෙ දුක්සීන් තමයි ........

      Delete
    2. පයන්න කයන්න "පව්" ද ?

      Delete
    3. "පව්" නේන්නං........

      Delete
  12. ඕකෙ ඇති වරදක් නෑ."ලෝකය තනි යායක්" හැබැයි රේන් කෝට් එකක් දාගන්න එක ඇගට ගුණයි.

    ReplyDelete
    Replies
    1. //ප්‍රීතිය සතුට සිසුවන් හට බෙදනු ලැබේ//

      ඒක හින්ද ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි

      Delete
  13. Replies
    1. එහෙව් රටක තමයි අපි ජීවත් වෙන්නෙ.....

      Delete
  14. සුද්දියො විතරක් නෙමේ සුද්දොත් ඉස්කෝලෙ යන කොල්ලො හොයනව කියල අහල තියෙනව.

    ReplyDelete
    Replies
    1. උන් ඒකට එන්නෙ ලංකාවටලු.........

      Delete
  15. සුද්දියෝ හොයනවා කියල දැනගෙන තිබුනේ නැහැ නේ ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. දැනගත්ත නම් මෙලහට අසරණයෙක් නෑ.

      Delete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.