
අටු කොටු සාර වේවා
කලට වැසි වසීවා
සාක්කු පිරේවා
මෙහෙම අවුරුදු තවත් ඒවා
කිරිද ඉතිරේවා
පැණියෙන් පිරේවා
තෑගිත් ලැබේවා
කාට කාටත් ජයම වේවා
තෙල් මිල බසීවා
වාහන ලැබේවා
මුදල් ඉතිරේවා
අනේ අපටත් හොඳක් වේවා
කිරිකට් දිනේවා
තවත් මැච් ඒවා
අපටත් පෙනේවා
චැනලෙ මෙහෙටත් හදල දේවා
සිනහව පිරේවා
දුකක් නැතිවේවා
ඔබට ජයවේවා
අලුත් අවුරුදු සුබම වේවා
මීට කේ.පී. (කිරිපුතා)
අවුරුද්දෙන් පස්සෙ ආයෙ හම්බවෙමු.
එසේම වේවා.....
ReplyDeleteජය වේවා!!!
රජතුමාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...........!
Deleteකේ.පී.???එසේම වේවා!
ReplyDeleteපොතේ තියෙන්නෙ එහෙමයි.
Deleteකවිකාරිටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.....!
ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා.....!!!!
ReplyDeleteඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත් එසේම වේවා.......!!!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteජයම වේවා...!!!
ඔබටත් එසේම වේවා.....!
Deleteතෑන්ක්ස් මචන් උබටත් එසේම වේවා.
ReplyDeleteතෑන්ක්ස් මචෝ..........
Delete//තෙල් මිල බසීවා
ReplyDeleteවාහන ලැබේවා
මුදල් ඉතිරේවා
අනේ අපටත් හොඳක් වේවා// මේ දේ වෙනවනම් වෙන මොනවත් ඕනේ නැහැ.
සුභ අලුත් අවුරුද්දක් වේවා කේ.පී
Deleteඑසේම වේවා අසර්.................!
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඑසේම වේවා..........!
Deleteසුබ අළුත් අවුරුද්දක් වෙවා!
ReplyDeleteඑසේම වේවා........!
Deleteයකො කේ.පී කිව්වම මං බැලුව..අප්පේ මේ අපේ කිරිපුතයනේ...ඔබටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ නව වසරක්..ජය
ReplyDeleteඒ කේ.පී. නෙවෙයි මචෝ මේ කේ.පී. එසේම වේවා.........!
Deleteමම හිතුවෙ දේශපාලන පෝස්ටුවක් කියල. කිරිපුතා- කේ.පී.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා.
මදැයි මාත් රෙද්ද උස්සං ආව බං.. :(
Deleteයකෝ මං එහෙම දේශපාලන පෝස්ටු දානවද. එසේම වේවා....!
Deleteඑසේම වේවා
ReplyDeleteබය වේවා....!!!
සුබ අලුත් අවුරුද්දක් වේවා......!
Deleteකේ. පී. කිව්වම මං බැලුවේ අර කේ.පී ද කියල. බැලින්නම් කිරි පුතානේ.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා කිරි පුතාටත්.
නම් දෙකේම ශෝට් ෆෝම් එක කේ.පී. නෙ.
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා......!
මම හිතුවා කේ.පී කොටියද කියල. බලද්දි කිරි පුතා.
ReplyDeleteබයවෙන්න එපා සහෝ.
Deleteකේ. පි . නොහොත් සුදු පුතාටද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
ReplyDeleteමගෙ කොහෙද බං සුදු. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
Deleteරාජ් කිව්ව වගේ මාත් හිතුවා අර සුභම සුභ ජීවිතයක් ගත කරන දේශප්‍රේමී කේ.පී කියලා.. හිකිස්..
ReplyDeleteරටට වින කරපු පෙරට සුභ වූවා සේම.. ජෙනරාල් තුමාටත් සුභම වේවා..
සියල්ලන්ටම සූභ වේවා.. !
එසේම වේවා......!
Deleteඔබටත් සුබම සුබ නව වසරක් වේවා !!!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
ReplyDelete