අද දින පැවති ක්‍රිකට් තරඟය වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ අසරණයෙකුගේ ශෝකාලාපය...........
උදේ ඉඳන් දවස පුරා ආතල්මය දුන්නේ
ශතක එකට දෙකක් ගහල එය පෙන්වා දුන්නේ
ඉන්දියාවෙ පොරවල් හට පොර ටෝකක් දුන්නේ
කොහොමද මම රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්නේ
තුන්සිය විස්සක් ගැහුවම දිනයි කියල හිතුවා
ඒක හින්ද බයක් නැතුව ඔට්ටුවකුත් දැම්මා
ඉන්දියාව බැට් කරද්දි වෙව්ලිල්ලක් ආවා
බලන් ඉද්දි මගෙ රෙදි ටික ගැලවී බිම වැටුනා
කෝලියො ඔහොම නොකරන් අපෙ අය්යලට
හිටියේ මෙදා නම් කප් එක උස්සන්ට
අයියල නම් ඉඳී ආතල් ගෙන යසට
වෙන්නේ මට තමයි හෙලුවැල්ලෙන් යන්ට
ඔසී අයියලා කොහොමට හිටීද
අපේ උන්ට ගොඩ යන්නට ඉඩ දේද
සියලු වස්තුවම මාගේ නැති වේද
ඇඳි වත නැතිව පාරේ යන්ටත් වේද
රංගන අයිය පිතිකරුවෙක් වෙලාලූ
දිල්ෂාන්ගෙ අත හොඳටම රිදෙනවලූ
දඟ පන්දුව ලංකාවට අකැපයිලූ
වේග පන්දු දැම්මම හරි සැපයිලූ
ඊලඟ මැච් එකේදී හරි ජයගන්න
මේ මැච් එක ආදර්සෙට අරගන්න
කලබල නැතිව මැච් ටික ගොඩදාගන්න
සී බී කුසලානෙ මෙහි අරගෙන එන්න
යකෝ आरक වේලෙන්නත් ඉස්සෙල්ල පත්තරේ දාලනෙ
ReplyDeleteඊලඟ එක නම් ගහගන්න පුලුවන් වෙයි , අපිට කෙලවන්නෙම කෝලියයි ගම්ඹීරයයි තමා . කොහොම වුනත් ඒ ගහපු ගැහිල්ල නම් ඇඩා නෑ , මම හිතන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ හොඳම හඹායැම් වලින් එකක් ( දකුණු අප්‍රිකා - ඔසී එකට පස්සෙ එක )
ReplyDeleteමෙයා කලින් දැනගෙන ඉදලද කොහෙද
ReplyDeletep.s - කෝලි උඹට අය්යද වෙන්නේ ?
ReplyDeleteශඃ.. සැනින් එසැනින් අප්ඩේට්ස් !!
ReplyDeleteපට්ටයි නොවැ කවි ටික..
මට නම් පුදුම සතුටක් තියෙන්නේ ..ඔය උලව්ව පැරදුනාට
ReplyDeleteඊළඟ එකත් පැරදුනොත් ඉතින් ගත්තු ටිකට් එකවත් අනුභව කරලා ගෙදර එන්නයි වෙන්නේ :(
ReplyDeleteඔබා මාමගෙ කමෙන්ට් එක තමයි කමෙන්ට් එක....හි..හි...හි...
ReplyDeleteකතා කරල වැඩක් නෑ... සික් අපරාදේ
ReplyDeleteඅන්න අපේ කොල්ලත් විස්සෝපවෙවී ඉන්නව පැත්තකට වෙලා. දවසෙ රෙකෝඩිං ටික කලානං ගානක් පොකට් එකේ.
ReplyDeleteඅද ක්‍රිකට් ජයගත්තා.... මම කොයි රටෙත් වැඩකාරයන්ට ආදරෙයි.. අපේ උන් පැරදුනේ නෑ දිණුම්.. අද ක්‍රිකට් දිණුම්..
ReplyDeleteඅපි ලංකාවේ වුනත් උන්ගේ ගැහිල්ල අගේ කරන්න ඕන.අපේ උන්ට ඔය වගේ ඕවර් 40කට ඔය ගාන එලවන්න හම්බුනොත් අපේ උන් ඕවර්ස් 40ට ඕලවුට් කියයි.
ReplyDeleteමම දාහක් දිනුම් ,, ඔට්ටුවක් අල්ලල. හික් හික්... හැබැයි තරගේ පටන් ගන්න ඉස්සෙල්ල ඔට්ටුව දැම්මේ.
ReplyDeleteමම නම් හිතුවා පටන් ගන්න කලින්ම අද කයි කියලා..මොකද අපි එකක් ගැහුවොත් ඉන්දියන්වුන් අනික ගහන් සීන් එකක්නෙ තියෙන්නෙ...ඒත් 320නම් බෑ කියලා පස්සෙ හිතුනා..
ReplyDeleteගැහුව ගැහිල්ලට ඕවර් 50ම ගැහුවානම් උන් කීයක් විතර ගහයිද?
@Observer
ReplyDeleteදැම්මෙ තියෙන දුකට ඔබා මාමෙ
@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
ඊලඟ එකට සෑහෙන ගේමක් දෙන්න වෙයි අනිවා. ඒක ටුවෙන්ටි ගැහිල්ලක්නෙ අප්පා.
@neel
කලින් දැනං හිටියනං ඔය උලව්ව බලන්නෙත් නෑ.
කොහොමද කිරිපුතා කලින් දැනගත්තේ ??
ReplyDeleteඅද මාර පරාජය නේ බන් තිබ්බේ.. වැඩක් නෑ අයියෝ සල්ලි තමා
ReplyDelete@බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
ReplyDeleteඅයියෙක් කියල තමයි කලින් හිතාගෙන හිටියෙ බලද්දි මම ඌට වඩා මාස හතරක් වැඩිමල්.
@සිහින
හිතේ දුක යන්නත් මොනා හරි ලියන්න ඕනනෙ
@වැප්
මාත් මුල් දවස්වල පරදිද්දි සන්තෝසෙන් හිටියා. ආයෙ දේශප්‍රේමෙ අවදි වෙලා.
ගැහුව මචන් ගහන එක ආයි... ෆන් එක බේරෙනව :)
ReplyDelete@niroshini
ReplyDeleteඒක තමයි දැන් කොරන්ඩ වෙන්නෙ
@හරී
ඔබා මාමා කමෙන්ට් එකක් දැම්මොත් ඉතිං දන්නවනෙ
@කනියා
අපරාදෙ තමයි. අපි කියල මොනව කොරන්ඩද
@ඊ මේල් කවිකාරි
ReplyDeleteඒක තමයි. වැඩ පාඩු කරන් මැච් බලනවට මේව හොඳ පාඩම්
@මාතලන්
එහෙම කියලවත් අපි හිත හදාගමු
@මඩිස්සලේ නිශාන්
අපේ උන් ගැහුවනං ඉතිං ඒක තමයි වෙන්නෙ
@දූපත් වැසියා
ReplyDeleteඒක නම් ලක් එක වෙන්ඩ ඕනෙ
@හරී
අඩුම 500ක් වත් ගහයි
@මධුරංග
මටත් කලු පූසෙක් ඇවිත් කීවා
@ChammA
අපටමනෙ වෙන්නෙ. දුක තමයි ඉතිං
@සාතන්
තාම බේරෙනවා....
ලොක්කා වැඩේ කලින්ම දැනගෙන නේ.. :O
ReplyDeleteමම වැඩට ආවෙත් පරක්කු වෙලා අනික් උන් තුන් දෙනාම ඉන්දියන් නේ....රෙදි ගැලවුනා උදේ දීපු ටෝක් වලට හවසම රිටන් එක ලැබුන නිසා....
ReplyDeleteවැඩක් නෑ බොල මැච් එක
ReplyDeleteමමත් වර්ල්ඩ් කප් එකට පස්සෙ මැච් එකක් බලන්න සෙට් උනාමයි, ලොවෙත් නැති කෑමක්නේ කෑවෙ .....
ReplyDelete@Buddy Rox
ReplyDeleteමැච් එක ඉවර වෙනකොටම මේක ලීවෙ
@ඔබ නොදුටු ලොවක්
දුක් සීන් තමයි
@Beta bawa
ඒ ගැන කතාකරනවට වඩා හොඳයි කට කොහෙ හරි උලා ගන්න එක
@පන්සල් හංදිය
ඔහොම තමයි. කනකොට කනව නැතිවෙන්නම