දුක සැප බෙදා ගන්නට මා ලඟ ඉන්නේ
දකුණත සේම වමතද සහයයි දෙන්නේ
පාලුව තනිය හැම දිනකම මකන්නේ
වෙහෙස ඇතත් මැසිවිලි නැත පවසන්නේ
වියහියදමක් කිසිවිටකත් වෙන්නෙ නැත
අඳුර ඇතිවිටදි වැඩි පහසුවක් ඇත
ලෙඩ දුක් වලින් බියවීමට දෙයක් නැත
නින්ද නැතිවිටදි පිහිටට එන්නෙ අත
කෙට්ටු වෙයි කියා සමහරු බිය වීලා
මොන පිස්සුද කියමින් අපි සැනසීලා
එය බොරුවකී ලොව හැමටම වැටහීලා
එහෙම වෙනවනම් මම දැන් නැතිවීලා
වෙහෙස නැතිකරන්නට හැකිවේය ගතේ
නින්දට බෙහෙත මෙය වෙනවා නේද පුතේ
තනිකඩයන්ට පිහිටට එන දකුණු අතේ
වමත වුවද නැතිවම බෑ නේද පුතේ
----------------------------------
කයියද කතාවද එක සේ ලියාලා
මට නොදැනීම පනහත් ඇත දමාලා
මෙතෙක් කලක් දුන් සහයට ඔයාලා
තුති පුදනෙමි මගේ සිරස නමාලා
අතට සහ පනහට ජය වේවා...!!!
ReplyDeleteතනිකඩ පිහිටට ඉන්න අත හට ජය වේවා !!
ReplyDeleteඈ කිරිපුතාගේ අර්ධ ශතකයටත් සුභ පතනවා මේගමන්ම ඕන්...
සිහ් හරිම වනසර එකක් මේක
ReplyDeleteඅතට ජයෙන් ජය.
ReplyDeleteගහ ගහ අතේ රසවත් පද වැල් ලියලා
ReplyDeleteදන්නෙම නැතුව ෆිෆ්ටියකුත් ඇත ගහලා
කවි රස විඳිනවා නිතරම ගොඩ වැදිලා
ලියපන් තවත් යන්නෙමි මම සුභ පතලා
පනහම එතකොට අතේ නේද? හා හා හොඳයි ඈ.
ReplyDeleteපනහට සුබ පැතුම් !
ReplyDeleteහස්ත කර්මාන්තය ද දිනෙන් දින දියුණු වේවා...!
මම ඉතින් වමත් කාරයෙක් නෙව ! ඒ නිසා මගේ වම් අත !
ReplyDeleteපනහට සුබ පැතුම් ! කිරි පුතාගේ අල්ලේ රේඛා ටික මැකිලා වෙන්ටෑ
නොදනිමි මම තවම කිරි අයියගෙ වයස
ReplyDeleteදොඩවයි කුණුහබ්බ වට කරගෙන පිරිස
මොනවා උනත් ඔබෙ පද වල තියෙන රස
කතා දෙකක් නැත පිනවයි අපෙ මනස
කවි පද වල එක එක රස ගොඩ ගහලා
ගැහුවා පනහ වට දෙක තුන කැරකීලා
හයේ පාරවල් යයි උඩ හඳ හොයලා
ගහපිය සීය ඉක්මනටම වැඩ දාලා
මම නම් ඉතින් වමත්කාරයා වෙච්චි...
ReplyDeleteඑලැ කවි ටික ඈ....
සුභ පතනවා පනහට
සුබ පැතුම්. මුලින්ම ආවේ මාතලන් කිව්වට පස්සෙ.....! අලුත් විදිහට ලියවෙන කවි ටිකක් හංදා කියවන්න කැමතියි
ReplyDeleteදෑතම හොඳයි කවුරුත් නැති වෙලාවට
ReplyDeleteඒත් ඉතින් චිහ් කියලා හිතුනි මට
පඩික්කම තනා ඇත්තෙ කෙළ ගහන්නට
ඇයි කෙළ ගහන්නෙ ජනේලෙන් එළියට
පට්ටයි මචං
ReplyDelete50 ට කන්ග්ර්..ර්...රෑ....ස්....ස්....
දෙකටම සුභ පැතුම්...
ReplyDelete@Observer
ReplyDeleteගොඩක් ස්තූතියි ඔබා මාමෙ
@ChammA
අත නැත්තං අපිත් නෑ. ගොඩක් ස්තූතියි
@amila chathuranga
වනසර උනත් කතාව ඇත්තනෙ
@පැතුම් [සිතුම් පැතුම්]
ගොඩක් ස්තූතියි......
@මාතලන්
ReplyDeleteඑන එන අදහස් වලට තව ලියන්නම්. ගොඩක් ස්තූතියි.
@Mobileman
අතේ පිහිටෙන් පනහක් ලීවා ඕං.
@Sumith Niriella
ගොඩක් ස්තූතියි. හස්ත කර්මාන්තය ප්‍රශස්ථ මට්ටමක පවතිනවා.
@මධුරංග
ගොඩක් ස්තූතියි. මට නම් කොයි අතත් එකයි.
@බට්ටා
ReplyDeleteමට 23යි බං. බලමුකො සීයත් ගහන්න.
@Beta bawa
මටනං දෑතම හුරුයි. ගොඩක් ස්තූතියි.
@බුද්ධි
ගොඩක් ස්තූතියි. මාතලන් අයිය දීපු සහයෝගෙ සෑහෙන්න වටිනවා.
@nihal gurusinghe
අපට කොහෙන්ද පඩික්කම්. තිබ්බනං අපිත් කෙල නොගහ ඉඳී.
@සොඳුරු මිනිසා
ReplyDeleteගොඩක් ස්තූතියි.
@අභීත
දෑතෙ පිහිටෙන් වැඩ කරගෙන යනව ඉතිං. ගොඩක් ස්තූතියි.
ජයවේවා මචං!
ReplyDelete50 ක් ම ලියනකල් මේ බ්ලොග් එක මග ඇරිලනේ.... සුබ පැතුම්... දෙකටම
ReplyDelete@Sabith
ReplyDeleteතැන්කූ මචං
@පිස්සා පලාමල්ල
ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවට
කෙට්ටු වෙයි කියා සමහරු බිය වීලා
ReplyDeleteමොන පිස්සුද කියමින් අපි සැනසීලා
එය බොරුවකී ලොව හැමටම වැටහීලා
එහෙම වෙනවනම් මම දැන් නැතිවීලා
මේක තමයි හොදම එක..අතට ජය වේවා..!
එහෙම කෙට්ටු වෙනව නං මෙලහකට බහුතරයක් කොල්ලො ඇට සැකිලි වාගෙ වෙලා.
Deleteජයවේවා.......