Saturday, March 17, 2012

සිංහල කෙල්ලන්ගෙ අයිතිකාරයො කවුද


           


නිමිත්ත: පසුගිය 13 වැනිදා රාත්‍රියේ වයස අවුරුදු 20 ට අඩු බීමත් මුස්‌ලිම් තරුණයන් 5 දෙනකු විසින් අමානුෂික ලෙස පිහියෙන් ඇන පස්‌සර ප්‍රාදේශීය සභාව ඉදිරිපිට සම වයසේම සිංහල තරුණයකු මරා දැමීමේ සිද්ධිය

පැතුවේ එක මලයි පෙම් ලොව ජය ගන්න
ඇගෙ අත ගෙන දිවිමග පෙරටම යන්න
රට රස්සාවකට ගොස් පවුලට දිරි දෙන්න
සිද්ද උනේ ඒ වෙනුවට දිවිදෙන්න

ඇගෙ අත ගන්න මුස්ලිම් තරුණෙකි ආවේ
ඔහුගේ ප්‍රේමයට බාදාවකි පෑවේ
ඈ වෙනුවෙන්ය දෙදෙනා විරසක වූවේ
අවසන නලින් මරුවා හට බිලි වූවේ

මිතුරන් සමග එකතුව වී අඬ දබර
නලින් සොයුර වෙත වැදුනේ පිහි පහර
ලේ කැටි ගලාගෙන කැපිලා යයි නහර
අවසානය එය විය ඔහුගේ සොයුර

පස්සර තිබෙන තත්වය ඔය වගෙයි පුතේ
රෑබර තරුනියන් යන්නේ උන්ගෙ අතේ
දුක් වේදනා හද පතුලෙන් නැගෙනු ඇතේ
නිවටුන් සේම ඉන්නට ලැජ්ජයිනෙ පුතේ

අරගෙන බැලුවොතින් දිවයින පත්තරය
කියවන්නට පුලුවන් වෙයි විස්තරය
අවසානයේ දෙන්නට ඇති උත්තරය
හයියෙන් අල්ලලා රැකගන් බිත්තරය


-----------------------------------------------------------------------------

කිරිකැට් බලන්න මෙතනින් එන්ඩෝ.....

41 comments:

  1. ඔය තියෙන්නේ කොටින්ට පස්සෙ එන ත්‍රස්තවාදය.. අපේ බූරුවන්ට ඒක නොතේරෙන එකයි ප්‍රශ්නෙ.. ඡන්ද වලට රට, ජාතිය, ආගම පාවා දෙන එවුන් අද ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. චන්ද හම්බෙනවනං ඕන දෙයක්

      Delete
  2. දිවයින බලා සැනසෙන්නට මට බැරිය
    ඔය වගෙ කතා නිතරම වගෙ හමුවේය
    හම්බයො වැරදි කෙරුවොත් ඒ පුවතක්ය
    යුද්දෙදි මැරුණු හැටියට ඔය ආතල්ය
    http://www.lankalibrary.com/phpBB/viewtopic.php?t=2935

    ReplyDelete
    Replies
    1. ඔය යුද අපරාධ ගැනද කතා කරන්නෙ

      Delete
  3. කියලා වැඩක් නෑ සහෝ ඔය ගැන. මමත් ඊයේ රෑ කියෙව්වා ඔය ආටිකල් එක. දිවයින කියනවා වගේ ඕකේ අනිත් පැත්ත වුණා නම් ඕකුන් රට ම ගිනි තියයි. රහසේ ම උනත් රටේ හැමතැනම වෙන්නේ ඕක තමයි. හැමවෙලාවෙ ම සුළු ජාතිකයෝ හරි, ඒකට හේතුව සිංහල කාලකන්නි දේශපාලකයන්ගේ ඡන්ද පෙරේතකම මිසක් වෙන මොකක්ද...

    ReplyDelete
    Replies
    1. දේසපාලකයො චන්දෙ ගන්න ඕන බලු වැඩක් කරයි

      Delete
  4. දිවයින ආටිකල් එකත් කියෙව්ව. මොනවා වුනත් ජාතිවාදී කෝලාහලයක් ඇති නොවී නීතිය හරියට ක්‍රියාත්මක වේවායි මගේ පැතුම

    ReplyDelete
    Replies
    1. දැන් ඒ පස්දෙනා කූඩුවෙලු

      Delete
  5. ඕකුන් පස්දෙනාව බාවන්න එකෙක් නෑ නේ......

    ReplyDelete
    Replies
    1. උන්ට නීතියෙන් සුදුසු දඬුවම් ලැබෙයිනෙ

      Delete
  6. දිවයින පත්තරේ තිබ්බෙ ජනාධිපති තුමා කෝල් කලා කියලා මෙහෙමත් දුක තේරෙන මිනිස්සු අනේ අනිච්චං....

    ReplyDelete
    Replies
    1. දුක දන්න නායකයෙක් ඉන්න එක කොයිතරම් වාසනාවක්ද

      Delete
  7. api mewwa gana katha kalot jathiwadi...muslim ewun mewa karahama jathi athara samagiya wenuwen sinhalayo napunsakayo wage iwasanna one...meka harima asadaranai...meka tawa wadi kal yanna issalla wisaduwe nattam ape ratata wenne muslim wenna....

    warako ekek hari mama inna pattata mehema sellam daanna

    ReplyDelete
    Replies
    1. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියනවනෙ

      Delete
  8. අබුද්ධස්ස කාලේන - වීපරීත බුද්ධීන

    ReplyDelete
    Replies
    1. ඔවා කියවන කොට ඇගේ ලේ වතුර වෙනවා.

      Delete
    2. wathura newei unu wenawa ban. hambayo athugannama wenawa.

      Delete
    3. උන්ට නීතියෙන් සුදුසු දඬුවම් ලැබෙයි

      Delete
  9. දිවයින කොහොමත් ජාතීවාදී පත්තරයක්. හරියට දන්නේ නැතුව අදහස් දක්වන එක වැරදියි.

    ReplyDelete
  10. කවුරු කාව මැරුවත් එක මිනීමැරුමක්. අසාධාරණයට කවදත් වැඩි ආයුෂ නෑ. එක ඉර හඳ වගේ විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. මිනීමරුවන්ට දඬුවම් ලැබෙයි...

      Delete
  11. හැකියාව තියන කොල්ලෙක්ගෙ එල කිරි වගේ බ්ලෝග් එකක්...

    ReplyDelete
    Replies
    1. හැකියාව ගැන නං මම දන්නෙ නෑ. ඔහෙ ලියන්නංවාලෙ ලියනවා

      Delete
  12. සිංහල කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා මට්ටබුවෙක්ට යන්තම් හරි ගුටි දුන්නා නම් බලාගන්ඩ තිබුනා උන් හැසිරෙන හැටි..සිංහල එවුං ඔහොම හරි ඉවසීම ගැන මාර සතුටුයි ..

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලෙ අපේ පැත්තෙ ටවුමක ඔහොම කේස් එකක් ගියා. උන් ඒකෙන් උපරිම වාසිය ගත්තා.

      Delete
  13. ඔය වගේ සක්කිලි වැඩ කරන උන්ට වැඩි ආයුෂ නෑ මචෝ...

    උඹට පට්ට හැකියාවක් තියෙනවා. ඉඩක් ලැබුන ගමන් බ්ලොගය පැත්තෙ අනිවා එනවා මම.. උඹට ජය මචං..!

    ReplyDelete
    Replies
    1. උන්ට සුදුසු දඬුවම ලැබෙයි මචෝ.......

      Delete
  14. මගෙත් හිතේ මේක ලොකු ප්‍රශ්ණයක් වෙලා තිබ්බ දෙයක්. මුස්ලිම් කොල්ලෝ සිංහල කෙල්ලොන්ට ප්‍රේම කලාට වරදක් නැහැ කියමු. ඒත් උන්ගේ කාම පිපාසාව නිවා ගන්න අපේ කෙල්ලන්ව තෝර ගන්නේ ඇයි ? අපේ කෙල්ලොත් වැරදියි. බලහත්කාර කමක් නෙවෙයිනේ කරන්නේ. මේක ජාතිවාදි ප්‍රශ්ණයක් කර ගත් යුතු දෙයක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. //අපේ කෙල්ලොත් වැරදියි//

      මාත් එක්ක කුරුණෑගල වැඩ කල 'කොනකපාල' යාළුවෙක්‌ කියපු විධියට 'යනකොටත් විරෝගෙන, එනකොටත් විරෝගෙන' හින්දලු කෙල්ලො වැඩියෙන් කැමති.

      Delete
    2. සල්ලි හින්ද කැමති වෙන කෙල්ලොත් ඉන්නවනෙ.

      Delete
  15. ජාතිය ගැන බලන්නෙ නැතුව දඩුවම දුන්නම හරිනේ.

    ReplyDelete
    Replies
    1. වැරදි කලාම කාටත් එකම නීතියක් තියෙන්න ඕනෙ

      Delete
  16. මට නං මේක බඩු කේස් එකක්. ජාතිය අදාල වෙන්නේ කොල්ලෝ කල්ලි ගැහෙන්නේ මූලිකවම ඒ අනුව නිසා.

    (දිවයින නොබැලුවෙමි).

    ReplyDelete
    Replies
    1. ප්‍රධානම කේස් එක බඩු කේස් එක තමයි. තනි අතෙන් අත්පුඩි ගහන්න බෑනෙ

      Delete
  17. දිවයින බැලුවෙමි.

    මට හිතෙන විදියට පරණ මුස්ලිම් අය ගේ අම්මලා සිංහල තමයි. ඔය රජවරුන්ට වෙදකම් කරන්න, වෙළදාමට හෙම මෙහෙට ඇවිත් ගමථවර ලබලා පදිංචි වුණු මුස්ලිම් කෂ්ටිය එහෙන් ගෑනු ගෙනාවා යැයි හිතන්න අමාරුයි.

    පස්සේ ඉන්දියාවෙන් ආපු මුස්ලිම් ලා නං පවුල් පිටින් එන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අරාබියෙන් එනකොට පිරිමි විතරයි ඇවිත් තියෙන්නෙ. ගෑණු අය මෙහෙ අයලු.

      Delete
  18. දිවයින පත්තරයේ මෙසේ ඇත.
    ZZමේ සිද්ධිය ජාතිවාදයට කිසිසේත්ම සම්බන්ධ නැති හුදෙකලා සිද්ධියක්‌ වුවත් එහි පසුපස ඇති සත්‍යය වටහාගත යුතුය. අද පස්‌සර බඳු ප්‍රදේශවල මුස්‌ලිම් තරුණයෝ සිංහල තරුණියන් හා යාළුවීම මා දන්නා තරමින් සංවිධානාත්මක කාරණයකි.ZZ
    එතකොට සිංහල තරුණියෝ මුස්ලිම් තරුණයන් හා යාළු වීම?

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම සල්ලි හින්ද තමයි.......

      Delete
  19. amanushika widiyata pihiyen ana gaathanaya karala?

    ethakota maanushika widiyata pihiyen analath gaathanaya karanna puluwanda?

    ReplyDelete
  20. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete

ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.කොමෙන්ට් එකක් නොදැම්ම කියල තුන්හිතකින්වත් අහිතක් හිතන්නෙ නෑ.